Mobitel Postpaid to Prepaid

rangasaman

Active member
  • Jul 6, 2008
    298
    127
    43
    බ්‍රාන්ච් එකකට යන්න ඕන. සිම් එකත් මාරුකරන්න ඕන. ඩයලොග් නම් ඇප් එකෙන් පුලුවන්. මොබිටෙල් බැහැ.
    මමත් මොබිටෙල් සයිට් එකෙන් සර්ච් කරලා හොද නම්බර් එකක් සිලෙක්ට් කරගෙන ඒක ප්‍රිපේඩ් විදිහට අරන් කලින් පාවිච්චි කරපු අයගේ කොල් එහෙම ඇවිත් වදයක් වෙනවද කියලා ටික දවසක් බලලා පස්සේ පොස්ට්පේඩ් වලට හරවගත්තා. ප්‍රිපේඩ් සිම් එක අයින් කරලා අලුත් සිම් එකක් දුන්නා
     
    Last edited: