wena widiyak na.mcash nathuwa wena reload karana widiyak dannawada kukulo?
Dialog S10 unlock කරන්න ලේසියි. ඒ වුනාට SLT Mobitel SIM වැඩ කරන්නෙ නෑ ඒකට.Dialog S10 unlock krnna widihak ndda bro... SLT router sim ekak dala use krnna meheta signal tiynne meka witrai
NoTelephone kiyala thibunata call Voice weda nene?
S20uba gattu router eka mokakda ? S10 da ?
Firmware eka tiyeda?Dialog S10 unlock කරන්න ලේසියි. ඒ වුනාට SLT Mobitel SIM වැඩ කරන්නෙ නෑ ඒකට.
Firmware එක නම් නෑ මං ළඟNo
S20
------ Post added on Oct 7, 2023 at 4:57 PM
Firmware eka tiyeda?
------ Post added on Oct 7, 2023 at 4:58 PM
S20 k aran unlock kara. Dan Call gannath puluwan.![]()
Danatanm ehema case ekak awe na bro...මචන්.ඕකෙ wifi කනෙක්ට් වෙන්නෙ නැති/ඩිස්කනෙක්ට් වෙන සීන් එකක් තියනවලු නේද ?
S20 එකේ Wifi ඩිස්කනෙක්ට් /කනෙක්ට් වෙන්නෙ නැති අවුලක් නැද්ද මාමෙ ??