Mobitel Registration

ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    මන්ගාව තියෙන ‍මොබිටෙල් සිම් එක අරන් තියෙන්නෙ මගෙ නමට නෙවෙයි. :( කවුරුහරි ඉන්නවද මේක මගේ නමට හරවගන්න විදිහක් දන්න. එහෙම අයිතිය මාරුකරන්න පුළුවන් නම් ඒක කරන විදිහ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    ගිහින් හම්බෙලා කියපන් මොබිටෙල් එකේ උන්ට...
    උන් හදලා දෙනවා...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් ඔහොම ගියා, සිම් එකට දාපු කාඩ් එකකුයි අන්තිමට කතා කරපු නම්බර් 3යි ඇහුවා.
    එවලෙම හදලා දුන්නා