Mobitel Reload එකක් online දාගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mobitel Reload එකක් online දාගන්න

    Mobitel reload එකක් online දාන්න විදියක් කියපන්කො මචන්. උන්ගේ රෙද්දේ my account feature එක වැඩ කරන්නේ නෑ. lanka reload ඒකත් වැඩ නෑ. රෙද්ද. :growl::growl:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පරණ site එක දැන් වැඩ නැහැ නේද මචන්?

    Link

    මේකට ගිහින් try එකක් දීලා බැලුවේ නැද්ද?
    ඔකෙන්ද කොහේදෝ අන්තිමට online reload එකක් දැම්මේ mobitel number එකට.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පරණ site එක දැන් වැඩ නැහැ නේද මචන්?

    https://accounts.mobitel.lk

    මේකට ගිහින් try එකක් දීලා බැලුවේ නැද්ද?
    ඔකෙන්ද කොහේදෝ අන්තිමට online reload එකක් දැම්මේ mobitel number එකට.


    මේකේ මගේ payoneer card එක ගන්නේ නෑනේ බන්. :no:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේකේ මගේ payoneer card එක ගන්නේ නෑනේ බන්. :no:

    මම නම් HNB Debit card එකෙන් සෑහෙන පාරක් recharge කරලා තියනවා මචන්. ඔය පරණ එක නෙමෙයි. අලුත් එක බැලුවද? link එක edit කළා.