මම දැන් ටික වෙලාවකට කලින් මගේ මොබිටෙල් prepaid connection එකට reload ekak දැම්ම online banking හරහා.
Reload එක ආව, නමුත් තිබුණේ විනාඩියයි, data pack එකක් activate උනා කියල message එකක් ආව, reload karapu 100 නැති උනා.
මම කිසිම අමතර data pack එකක් activate කරේ නැහැ. මම මීට මාස 2 කට කලින් Rs.1999 data pack ඒක (validity එක 365 days) activate කරලා තිබුණේ.
ඒකෙ GB බර ගානක් දැනටත් ඉතුරුවෙලා තියෙද්දී මෙහෙම උනේ.
Mobitel එකට call කරාම උන් කියනවා system එකේ පෙන්නන්නෙ නෑලු, පැයකින් කතා කරන්නලු.
UPDATE: මොබිටෙල් එකෙන් දැන් call කරලා කිව්ව මගේ 1999 Data pack එක activate karana වෙලාවෙ (branch එකකින් කලේ) branch එකෙන් activate කරපු promotional data pack එකක්ලු (මම දන්නෙත් නැහැ කියනකන්), මාස 06ක් යනකන් මේ Rs.100 මාසෙට කැපෙනවලු. මට අවශ්‍ය නැති දෙයක් බලෙන් පටවල

Last edited: