Mobitel Reload

Nov 24, 2008
14,813
575
0
78
jfgjfg.png
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔව් ඊයේ ඉදලා කොමිශන් අඩුකලා, ඒත් ස්ට්‍රයි එක කරන්නේ සන්ගමයට බැදිච්ච අය විතරයි, මේකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ, අපිටත් කොමියුනිකේශන් තියෙනවා, අපි මොබිටෙල් විකුනන එක තාම නවත්තලා නැහැ
 
tnx:D:D

math poddak town eka paththe gihin balanna oneeee:P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔය සයිට් එක පොඩ්ඩක් විතර ඇත්ත කියන්නේ

ඔව්, ඒත් කාලෙකට පස්සේ ඇත්ත නිව්ස් එකක් දාල තියෙනවා, මොබිටෙල් සේල් එක වැඩිවෙද්දී මුන් කොමිශන් අඩුකරනවා, ඒක් මහ බලු වැඩක්නේ, ඊලගට ඩයලොග් තවත් අඩු කරයි, ඊටපස්සේ ටිගෝ, අනිත්මට කොමියුනිකේශන් වැහිලම යයි
 
Nov 24, 2008
14,813
575
0
78
ඔව්, ඒත් කාලෙකට පස්සේ ඇත්ත නිව්ස් එකක් දාල තියෙනවා, මොබිටෙල් සේල් එක වැඩිවෙද්දී මුන් කොමිශන් අඩුකරනවා, ඒක් මහ බලු වැඩක්නේ, ඊලගට ඩයලොග් තවත් අඩු කරයි, ඊටපස්සේ ටිගෝ, අනිත්මට කොමියුනිකේශන් වැහිලම යයි

anika.. mobitel lage profit ekath dan adu welaa lu....
mokada.... godak anawashaya widihata wiyadam karanawa lu
dan balanna....... SL cricket team ekata ADD kala........ bt mobitel thiyenne Lankawe witharai... Ape cricket team eka play karanawa world ekama dakinawa....... eth wadak thiyanawada....? mobitel lankawe witharai...:growl: