Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පට්ට කමෙන්ට්ස් ටික.මුල ඉඳන් අග වෙනකන්ම කියවද්දි ත්‍රෙඩ් එක හොඳයි ජෝක් සෙක්ශන් එකට. කට්ටිය මූට පු# දිගෙන ඉඳලා නියමෙට. අනේ මෙහෙමත් ගොන්නු සෙට් එකක්. තොපේ අම්මලා තාත්තලා තොපිව හැදුවේ එක එකාට අත පාලා හිඟා කන්නද? පිරිමි වගේ හිටපියව්. මහන්සි නොවී දෙයක් ලැබෙන්න නෑ. ලැබුනත් යාදෙන්නේ නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පට්ට කමෙන්ට්ස් ටික.මුල ඉඳන් අග වෙනකන්ම කියවද්දි ත්‍රෙඩ් එක හොඳයි ජෝක් සෙක්ශන් එකට. කට්ටිය මූට පු# දිගෙන ඉඳලා නියමෙට. අනේ මෙහෙමත් ගොන්නු සෙට් එකක්. තොපේ අම්මලා තාත්තලා තොපිව හැදුවේ එක එකාට අත පාලා හිඟා කන්නද? පිරිමි වගේ හිටපියව්. මහන්සි නොවී දෙයක් ලැබෙන්න නෑ. ලැබුනත් යාදෙන්නේ නෑ.

    issara mu meeke hitiya ekekta dennekuta reload demma. passe ewu tika recommand kara muwa.. eeta passe GT th muge trd sticky karane :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    issara mu meeke hitiya ekekta dennekuta reload demma. passe ewu tika recommand kara muwa.. eeta passe GT th muge trd sticky karane :P

    අද මම අර ත්‍රෙඩ් එකක ලින්ක් එක තිබිලා දැක්කේ බං. මුගේ ස්ටෝරි එක හරියටම පැහැදිලි නෑ ඒ ත්‍රෙඩ් එක කියෙව්වට. පස්සේ මොකෝ උනේ. මන් දැක්කා මූ ගේම ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :oo::oo: :baffled::baffled:.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අද මම අර ත්‍රෙඩ් එකක ලින්ක් එක තිබිලා දැක්කේ බං. මුගේ ස්ටෝරි එක හරියටම පැහැදිලි නෑ ඒ ත්‍රෙඩ් එක කියෙව්වට. පස්සේ මොකෝ උනේ. මන් දැක්කා මූ ගේම ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :oo::oo: :baffled::baffled:.
    ubata wena wada nadda ban parana thread pitin kiyawanne :rofl: