කස්ටියටම ගුඩ් උදෑසනක්

පරක්කු වෙලා හරි කොමෙන්ට්ස් දැම්මට තෑන්ක්ස්![]()

මචං මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා
උඔමේක සද්භාවයෙන් කරන වැඩක් වෙන්නත් බුපුවන්
නමුත් රැ 300 කට මුපු එළකිරි එකේ ඉන්න හැමොගෙම මොබයිල් නම්බර් ටික හොයා ගන්නව කියන් එක ලේසි නෑ නේද ???
වලියක් ගියොත් එහෙම එකක් රැ 1000 ගානෙ විතර විකුනන්න පුලුුවන්![]()

u reload daanne mobitel walata witharane ban. uta no ekathu karaganna one nam mobitel ,dialog, etisalat seratama reload daana thread ekak daanawa

u reload daanne mobitel walata witharane ban. uta no ekathu karaganna one nam mobitel ,dialog, etisalat seratama reload daana thread ekak daanawa

මචං එයා නරක අදහසින් කරනවද නැද්ද කියන එක මං දන්නෑ
මම කිව්වෙ අවදානම ගැන විතර![]()
ny wy hopng diz z da gud thing......... keep it up bro

http://www.elakiri.com/forum/showthread.php?t=639883
read this shit
එහෙ නම් මම මගේ වැඩේ නවත්තනවා.... දැන් උඹට සතුටුයි නෙ? මට සල්ලි දීලා මොබිටෙල් නම්බර්ස් හොයා ගන්න ඕන නැහැ.. මම මොබිටෙල් එකේ සර්වර් සයිඩ් එකේ වැඩ කරන්නෙ.. මට නම්බර්ස් ඕන නම් ෆොටෝ එක්කම සේරම ගන්න පුලුවන් 1 මිනිට්ස් වලින්.... අනිත් එක තමා මම උදව්වක් කරන්න හැදුවේ.... උඹලට එපා නම් නිකම් ඉදපල්ලා... මම තනියම රී-ලෝඩ් දාගන්නම්