Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    පරක්කු වෙලා හරි කොමෙන්ට්ස් දැම්මට තෑන්ක්ස්:)

    අනෙ නෑහෑ මචන් මම ඉස්සෙල්ලත් Comment එකක් දෑම්මා උඹ ඳැක්කේ නෑද්ද​

    1st page eka බලපන් කො
    ;);););););););););););););)
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා
    උඔමේක සද්භාවයෙන් කරන වැඩක් වෙන්නත් බුපුවන්
    නමුත් රැ 300 කට මුපු එළකිරි එකේ ඉන්න හැමොගෙම මොබයිල් නම්බර් ටික හොයා ගන්නව කියන් එක ලේසි නෑ නේද ???:lol::lol::lol:
    වලියක් ගියොත් එහෙම එකක් රැ 1000 ගානෙ විතර විකුනන්න පුලුුවන්;)
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචං මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා
    උඔමේක සද්භාවයෙන් කරන වැඩක් වෙන්නත් බුපුවන්
    නමුත් රැ 300 කට මුපු එළකිරි එකේ ඉන්න හැමොගෙම මොබයිල් නම්බර් ටික හොයා ගන්නව කියන් එක ලේසි නෑ නේද ???:lol::lol::lol:
    වලියක් ගියොත් එහෙම එකක් රැ 1000 ගානෙ විතර විකුනන්න පුලුුවන්;)

    :confused::confused::confused::shocked:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මචං මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා
    උඔමේක සද්භාවයෙන් කරන වැඩක් වෙන්නත් බුපුවන්
    නමුත් රැ 300 කට මුපු එළකිරි එකේ ඉන්න හැමොගෙම මොබයිල් නම්බර් ටික හොයා ගන්නව කියන් එක ලේසි නෑ නේද ???:lol::lol::lol:
    වලියක් ගියොත් එහෙම එකක් රැ 1000 ගානෙ විතර විකුනන්න පුලුුවන්;)

    u reload daanne mobitel walata witharane ban. uta no ekathu karaganna one nam mobitel ,dialog, etisalat seratama reload daana thread ekak daanawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සල්ලි දීලා ස්පෑම් ද ?? යකෝ මේක මාර වැඩක් නේ ?? :shocked: අනේ මන්ද .... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    u reload daanne mobitel walata witharane ban. uta no ekathu karaganna one nam mobitel ,dialog, etisalat seratama reload daana thread ekak daanawa

    කෝකටත් ටිකක් කල්පනාවෙන් .... යටි අරමුණක් තියෙන්නත් පුළුවන් .... නැති වෙන්නත් පුළුවන්.....:eek::confused:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    u reload daanne mobitel walata witharane ban. uta no ekathu karaganna one nam mobitel ,dialog, etisalat seratama reload daana thread ekak daanawa

    මචං එයා නරක අදහසින් කරනවද නැද්ද කියන එක මං දන්නෑ
    මම කිව්වෙ අවදානම ගැන විතර :no:
     
    nam

    Member
    Oct 20, 2006
    223
    5

    pare giyath api yanna one awadanamak aran thama....... kauruhari happagena giyoth :P ny wy hopng diz z da gud thing......... keep it up bro
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=639883

    read this shit:(:(:(:(

    එහෙ නම් මම මගේ වැඩේ නවත්තනවා.... දැන් උඹට සතුටුයි නෙ? මට සල්ලි දීලා මොබිටෙල් නම්බර්ස් හොයා ගන්න ඕන නැහැ.. මම මොබිටෙල් එකේ සර්වර් සයිඩ් එකේ වැඩ කරන්නෙ.. මට නම්බර්ස් ඕන නම් ෆොටෝ එක්කම සේරම ගන්න පුලුවන් 1 මිනිට්ස් වලින්.... අනිත් එක තමා මම උදව්වක් කරන්න හැදුවේ.... උඹලට එපා නම් නිකම් ඉදපල්ලා... මම තනියම රී-ලෝඩ් දාගන්නම්
     
    pls dont stop diz machan we alwayz with u....... :(