Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මටනම් මෙවන් චාන්ස්1ක් ලැබීමටවත් වාසනාවක් නැති පාටයි...
    ලොක්කා මට රීලෝඩ් දැම්මේම නැත.
    මගෙන් වරදක් වූවාද කියා ඇසුවද එයට පිළිතුරක් දෙන්නේද නැත.
    අද දිනදීවත් මට රීලෝඩ්1ක් ලැබේවීද යන්නද සැකයි...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( :no::no::no::no::no::no::no::no::no::no: :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    oyata reload eka aniwa labei.
    tikak iwasala inna. :yes::yes:

    mata thamai meke mulinma reload eka awe. :):D
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මම අද ඉදන් මැනුවලි රී-ලෝඩ් දාන්නෙ නැහැ.. මම උඹල හැමෝටම දවසට රුපියල් 200 ගානෙ ඔටෝ ඇඩ් වෙන විදිහට හදන්න යන්නෙ.... මොකද කිව්වොත් හැමදාම කොල්ලො 30කට 40කට රී-ලෝඩ් දාන එකත් එපා වෙන වැඩක්... මම අද කොහොම හරි ඒ වැඩේ කරල දෙන්නම්.... එත කොට හෙට ඉදන් උඹලට රික්වෙස්ට් කර කර බලන් ඉන්න ඕනත් නැහැ... එහෙ නම් සුභ දවසක්...... ඔක්කොටම

    **ප්‍රශ්න තියනව නම් දැන්මම අහන්න
     
    nam

    Member
    Oct 20, 2006
    223
    5

    mage no ekata ei da? :( machan eye uba kiuwe mage ekata dammata enne na kiyala :(
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    mage no ekata ei da? :( machan eye uba kiuwe mage ekata dammata enne na kiyala :(

    මැනුවලි එන්නෙ නැති උනාට සිස්ටම් එකෙන් එනව බන්.. බය නැතුව ඉදපන්
     
    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    මැනුවලි එන්නෙ නැති උනාට සිස්ටම් එකෙන් එනව බන්.. බය නැතුව ඉදපන්

    aaaaaaaaawwwwwwwww................ thx thx thx ummmmmmma! :P :P
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    smartfreedom.jpg

    :lol::lol::lol:
     
    dilik

    Member
    Nov 25, 2006
    53
    0
    0
    Kegalle
    මම අද ඉදන් මැනුවලි රී-ලෝඩ් දාන්නෙ නැහැ.. මම උඹල හැමෝටම දවසට රුපියල් 200 ගානෙ ඔටෝ ඇඩ් වෙන විදිහට හදන්න යන්නෙ.... මොකද කිව්වොත් හැමදාම කොල්ලො 30කට 40කට රී-ලෝඩ් දාන එකත් එපා වෙන වැඩක්... මම අද කොහොම හරි ඒ වැඩේ කරල දෙන්නම්.... එත කොට හෙට ඉදන් උඹලට රික්වෙස්ට් කර කර බලන් ඉන්න ඕනත් නැහැ... එහෙ නම් සුභ දවසක්...... ඔක්කොටම

    **ප්‍රශ්න තියනව නම් දැන්මම අහන්න

    200ක්නම් වැඩිත් වගෙයි.මොකද ඉතිං මට සතයක්වත් ආවෙ නෑනෙ..
    මටයි මගෙ කෙල්ලටයි දවසට 30 ගා‍නෙ ලැබුනත් උඹට ලොකුම පිනකි...
    මම උඹේ වචනය විශ්වාස කරමින් ඉවසීමෙන් බලා සිටිමි.
    උඹටත් සුභ දවසක්!! දෙවි පිහිටයි!! බුදු සරණයි!!

    :(:(:no::no:
    ;):D:yes::lol: