මටනම් මෙවන් චාන්ස්1ක් ලැබීමටවත් වාසනාවක් නැති පාටයි...
ලොක්කා මට රීලෝඩ් දැම්මේම නැත.
මගෙන් වරදක් වූවාද කියා ඇසුවද එයට පිළිතුරක් දෙන්නේද නැත.
අද දිනදීවත් මට රීලෝඩ්1ක් ලැබේවීද යන්නද සැකයි...
![]()
![]()
![]()
![]()

oyata reload eka aniwa labei.
tikak iwasala inna.![]()
mata thamai meke mulinma reload eka awe.

මම අද ඉදන් මැනුවලි රී-ලෝඩ් දාන්නෙ නැහැ.. මම උඹල හැමෝටම දවසට රුපියල් 200 ගානෙ ඔටෝ ඇඩ් වෙන විදිහට හදන්න යන්නෙ.... මොකද කිව්වොත් හැමදාම කොල්ලො 30කට 40කට රී-ලෝඩ් දාන එකත් එපා වෙන වැඩක්... මම අද කොහොම හරි ඒ වැඩේ කරල දෙන්නම්.... එත කොට හෙට ඉදන් උඹලට රික්වෙස්ට් කර කර බලන් ඉන්න ඕනත් නැහැ... එහෙ නම් සුභ දවසක්...... ඔක්කොටම
**ප්රශ්න තියනව නම් දැන්මම අහන්න
machan eye uba kiuwe mage ekata dammata enne na kiyala 
mage no ekata ei da?machan eye uba kiuwe mage ekata dammata enne na kiyala
![]()
mage no ekata ei da?machan eye uba kiuwe mage ekata dammata enne na kiyala
![]()
මැනුවලි එන්නෙ නැති උනාට සිස්ටම් එකෙන් එනව බන්.. බය නැතුව ඉදපන්

api nadda:shoc ked: