Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

~~~~

Member
Apr 19, 2010
765
56
0
lokka dan offline banz......... welaawa nam 10:00 AM

මම ඔන්ලයින් බන්.. අර දවසට ඔටෝ 200ක් එන වැඩේ කරනවා..... හැමෝටම ඒක ලැබෙනවා
 
  • Like
Reactions: nam

nam

Member
Oct 20, 2006
223
5
0
ya hoooooooooooo mata dan RS 100k awooooooo.......... hureeeeeeee thx a lot machan thx 4 calling also machan.............. uba maaara hondai ;););););)
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම ඔන්ලයින් බන්.. අර දවසට ඔටෝ 200ක් එන වැඩේ කරනවා..... හැමෝටම ඒක ලැබෙනවා

    උබ ඇත්තටම ලබන ආත්මෙ කවුරු වෙන්නද හිතන් ඉන්නෙ..............:confused::confused:
     
    kingdewi

    Well-known member
  • මචං උඹ ගැන මම ඊයෙ ඉඳන් බලන් හිටියෙ, මාර වැඩකාර කොල්ලෙක් කියල දැනුන. ඒ උඹ කියපු දේ වලින්ම.
    ලංකාවට වැඩකාරයො අඩුයිනෙ මචෝ..උඹ්ල වගේ උන් තව තව දැනුම දියුනු කරගන්න ඕන. පිටරට බඩු එක්ක හැප්පෙන්න ඉන්න උඹල වගේ සුපිරි මොළ වලට මගේ සුබ පැතුම්
    ජය වේවා යාලුවේ..!!

    මටත් ඔය මොනව හරි දියන්කො..මම පී.ඇම් පාරක් දානව ඔන්න!;)
     
    dilik

    Member
    Nov 25, 2006
    53
    0
    0
    Kegalle
    මචං උඹ ගැන මම ඊයෙ ඉඳන් බලන් හිටියෙ, මාර වැඩකාර කොල්ලෙක් කියල දැනුන. ඒ උඹ කියපු දේ වලින්ම.
    ලංකාවට වැඩකාරයො අඩුයිනෙ මචෝ..උඹ්ල වගේ උන් තව තව දැනුම දියුනු කරගන්න ඕන. පිටරට බඩු එක්ක හැප්පෙන්න ඉන්න උඹල වගේ සුපිරි මොළ වලට මගේ සුබ පැතුම්
    ජය වේවා යාලුවේ..!!

    මටත් ඔය මොනව හරි දියන්කො..මම පී.ඇම් පාරක් දානව ඔන්න!;)

    api mehema comments daapu nathi nisada apita nodenne???
    :(:(:(:(:(:(:(:(:(