matath dan hithuna witharai meyage aththa nama api dannawa nam shook neda kiyala![]()
matath reload awaaaa. thanks .... nama nodath yaluweeeee,,,,
e kiyanne metana inna hamotama denawa da?? nattam uba dinuwada machan
lokka dan offline banz......... welaawa nam 10:00 AM
මම ඔන්ලයින් බන්.. අර දවසට ඔටෝ 200ක් එන වැඩේ කරනවා..... හැමෝටම ඒක ලැබෙනවා


මම ඔන්ලයින් බන්.. අර දවසට ඔටෝ 200ක් එන වැඩේ කරනවා..... හැමෝටම ඒක ලැබෙනවා



machan mage ekata mokada wela thiyenne daanna barida banz enne na wage mata adath...![]()
මචං උඹ ගැන මම ඊයෙ ඉඳන් බලන් හිටියෙ, මාර වැඩකාර කොල්ලෙක් කියල දැනුන. ඒ උඹ කියපු දේ වලින්ම.
ලංකාවට වැඩකාරයො අඩුයිනෙ මචෝ..උඹ්ල වගේ උන් තව තව දැනුම දියුනු කරගන්න ඕන. පිටරට බඩු එක්ක හැප්පෙන්න ඉන්න උඹල වගේ සුපිරි මොළ වලට මගේ සුබ පැතුම්
ජය වේවා යාලුවේ..!!
මටත් ඔය මොනව හරි දියන්කො..මම පී.ඇම් පාරක් දානව ඔන්න!![]()








