Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

kingdewi

Well-known member
  • HE..he..
    Jayawewa ~~~~ Bro!!
    GTRZ ට ඔයාව විශ්වාස නම් අනිත් උන්ට අවිශ්වාස උනත් අපිට විශ්වාසයි! ජීටී නිකම්ම ත්‍රෙඩ් එකක් ස්ටිකී කරන්නෙ නෑ මචංලා..
    ජය වේවා!
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    HE..he..
    Jayawewa ~~~~ Bro!!
    GTRZ ට ඔයාව විශ්වාස නම් අනිත් උන්ට අවිශ්වාස උනත් අපිට විශ්වාසයි! ජීටී නිකම්ම ත්‍රෙඩ් එකක් ස්ටිකී කරන්නෙ නෑ මචංලා..
    ජය වේවා!

    aniwa :D
     
    dilik

    Member
    Nov 25, 2006
    53
    0
    0
    Kegalle
    anith un okkoma saddayak wat na machan.... ubata RL ekak awada machan ~~~ gen ??? mata nam awe na mama req karaddi parakku wadi, but machan mama uwa trust kare ek kollo godakata u rl damma hinda ban... tamat uwa trust karanawa machan mama nam... mata natat wena unta hari u udaw karane ban,,,

    Same Here machan...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සිදුවූ ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව කියල මම කියන්නෙ නැහැ.. මොකද මෙතන මුකුත් වැරදුනේ නැහැ... මම මෙතන කලේ පොඩී අත්හදා බැලීමක්... මම වටින දෙයක් නිකම්ම දෙන්න කලින් බැලුවා මම මේවා දෙන්නෙ ඇත්තටම මේවා ලැබෙන්න සුදුසු අයටද කියලා.. ගොඩක් අය මම හිතුවටත් වඩා හොද අය.. සමහරු නිකම්ම සල්ලි පස්සෙ දුවන මනුස්ස කමක් ගෑවිලා වත් නැති ජාතියක්.. ඉතින් මම අද හැමදාටම තෝරා ගත්ත පිරිසට විතරක් රී-ලෝඩ් දානවා.. කට්ටියටම සුබ අනාගතයක්.... පහල තියනව ලිස්ට් එකෙන් අයින් කරපු උන්ගෙ නම් ටික... ඉස්සරහට ඔයාලට ගොඩාක් පසුතැවෙන්න වේවි.. ඔයාල දාන රී-ලෝඩ් මට අඩු කරන්න පුලුවන් කියල අමතක කරන්න එපා

    L_N Creation
    tharindu143

    special thanks :- GtrZ & TiNtin

    **අනිත් එක තමා අර මැසේජ් කතාව බොරුවක්.. හේ.. හේ.. ඔයාලව දැනටම ඇඩ් වෙලා ඉවරයි**

    උබෙන් ලකුනු දාගන්න කියනව නෙමෙ නමුත් මාත් උබ කරන්න යන්න මොකක්ද කියන එක තෙරුම් ගන්න බැරුව හිටියෙ මචෝ....උබව අවිශ්වාස කරන්න කිසිම කරුනක් නෑ වගේම, උඹ කිවුව වගෙම එදා රීලොඩ් එක දැම්ම හින්ද මෙක බොරුවක් වෙන්න බැ කියන තැන මාත් හිටියෙ........

    මගේ පරිස්සම මම සලසගන්න ඕනි හින්ද මාත් මෙහි සාමාජිකයන් කීප දෙනෙක් සමග මේ ගැන කථා කලා.......

    අන්තිමට තීරනය කලා වෙනදේ බලන් ඉන්න.......

    මාව ලිස්ට් එකෙ තියගන්නවද නැත්ද කියන තීරනය තියෙන්නෙ ඔයා අතේ යලුවා ...

    මාව ඇඩ් කලත් නැතත් එදා දාපු රීලොඩ් එකට බොහොම ස්තුතී.....!!!!
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....

    අනේ බo උබේ Rs 100/= Reload එක පස්සෙන් දුවන්න මම එච්චර හිගන්නෙක් නෙමේයි.මම පාවිච්චි කරන්නෙ Post paid package එකක්.මම උබට දුන්න number එක මගේ යලුවෙක්ගේ.දෙන නොදෙන එක උබේ වැඩක්.මම කියන්නේ උබ දෙනවා කියලා මෙකෙ Members ලා කී දෙනෙක් දවස් දෙකක් බලාගෙන හිටියද?? කිව්වානම් වැඩේ කිව්ව විදිහට කරපන් නිකක් Chater වෙන්නේ නැතුව.එක්යි මගේ ප්‍රතිපත්තිය.උබ මාව ADD/REMOVE කලාට බොහොම ස්තුති.මගේ යලුවට මම මගේ වියදමින් Rs 500ක Reload එකක් දානවා.මොකද මම ඌට එක කියලා තිබ්බෙ.මම නිකන් බොරු කියලා Chater වෙන්නැ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Rs 500 :shocked::shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උබෙන් ලකුනු දාගන්න කියනව නෙමෙ නමුත් මාත් උබ කරන්න යන්න මොකක්ද කියන එක තෙරුම් ගන්න බැරුව හිටියෙ මචෝ....උබව අවිශ්වාස කරන්න කිසිම කරුනක් නෑ වගේම, උඹ කිවුව වගෙම එදා රීලොඩ් එක දැම්ම හින්ද මෙක බොරුවක් වෙන්න බැ කියන තැන මාත් හිටියෙ........

    මගේ පරිස්සම මම සලසගන්න ඕනි හින්ද මාත් මෙහි සාමාජිකයන් කීප දෙනෙක් සමග මේ ගැන කථා කලා.......

    අන්තිමට තීරනය කලා වෙනදේ බලන් ඉන්න.......

    මාව ලිස්ට් එකෙ තියගන්නවද නැත්ද කියන තීරනය තියෙන්නෙ ඔයා අතේ යලුවා ...

    මාව ඇඩ් කලත් නැතත් එදා දාපු රීලොඩ් එකට බොහොම ස්තුතී.....!!!!

    :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes:

    mamath kiyanne oka. matath 80/= k reload awa. thanks ekata. :D:D