ane mata thamath mukuth na.

HE..he..
Jayawewa ~~~~ Bro!!
GTRZ ට ඔයාව විශ්වාස නම් අනිත් උන්ට අවිශ්වාස උනත් අපිට විශ්වාසයි! ජීටී නිකම්ම ත්රෙඩ් එකක් ස්ටිකී කරන්නෙ නෑ මචංලා..
ජය වේවා!

anith un okkoma saddayak wat na machan.... ubata RL ekak awada machan ~~~ gen ??? mata nam awe na mama req karaddi parakku wadi, but machan mama uwa trust kare ek kollo godakata u rl damma hinda ban... tamat uwa trust karanawa machan mama nam... mata natat wena unta hari u udaw karane ban,,,

Same Here machan...
![]()

සිදුවූ ප්රමාද දෝෂයට බලවත් කණගාටුව කියල මම කියන්නෙ නැහැ.. මොකද මෙතන මුකුත් වැරදුනේ නැහැ... මම මෙතන කලේ පොඩී අත්හදා බැලීමක්... මම වටින දෙයක් නිකම්ම දෙන්න කලින් බැලුවා මම මේවා දෙන්නෙ ඇත්තටම මේවා ලැබෙන්න සුදුසු අයටද කියලා.. ගොඩක් අය මම හිතුවටත් වඩා හොද අය.. සමහරු නිකම්ම සල්ලි පස්සෙ දුවන මනුස්ස කමක් ගෑවිලා වත් නැති ජාතියක්.. ඉතින් මම අද හැමදාටම තෝරා ගත්ත පිරිසට විතරක් රී-ලෝඩ් දානවා.. කට්ටියටම සුබ අනාගතයක්.... පහල තියනව ලිස්ට් එකෙන් අයින් කරපු උන්ගෙ නම් ටික... ඉස්සරහට ඔයාලට ගොඩාක් පසුතැවෙන්න වේවි.. ඔයාල දාන රී-ලෝඩ් මට අඩු කරන්න පුලුවන් කියල අමතක කරන්න එපා
L_N Creation
tharindu143
special thanks :- GtrZ & TiNtin
**අනිත් එක තමා අර මැසේජ් කතාව බොරුවක්.. හේ.. හේ.. ඔයාලව දැනටම ඇඩ් වෙලා ඉවරයි**

අනේ බo උබේ Rs 100/= Reload එක පස්සෙන් දුවන්න මම එච්චර හිගන්නෙක් නෙමේයි.මම පාවිච්චි කරන්නෙ Post paid package එකක්.මම උබට දුන්න number එක මගේ යලුවෙක්ගේ.දෙන නොදෙන එක උබේ වැඩක්.මම කියන්නේ උබ දෙනවා කියලා මෙකෙ Members ලා කී දෙනෙක් දවස් දෙකක් බලාගෙන හිටියද?? කිව්වානම් වැඩේ කිව්ව විදිහට කරපන් නිකක් Chater වෙන්නේ නැතුව.එක්යි මගේ ප්රතිපත්තිය.උබ මාව ADD/REMOVE කලාට බොහොම ස්තුති.මගේ යලුවට මම මගේ වියදමින් Rs 500ක Reload එකක් දානවා.මොකද මම ඌට එක කියලා තිබ්බෙ.මම නිකන් බොරු කියලා Chater වෙන්නැ

උබෙන් ලකුනු දාගන්න කියනව නෙමෙ නමුත් මාත් උබ කරන්න යන්න මොකක්ද කියන එක තෙරුම් ගන්න බැරුව හිටියෙ මචෝ....උබව අවිශ්වාස කරන්න කිසිම කරුනක් නෑ වගේම, උඹ කිවුව වගෙම එදා රීලොඩ් එක දැම්ම හින්ද මෙක බොරුවක් වෙන්න බැ කියන තැන මාත් හිටියෙ........
මගේ පරිස්සම මම සලසගන්න ඕනි හින්ද මාත් මෙහි සාමාජිකයන් කීප දෙනෙක් සමග මේ ගැන කථා කලා.......
අන්තිමට තීරනය කලා වෙනදේ බලන් ඉන්න.......
මාව ලිස්ට් එකෙ තියගන්නවද නැත්ද කියන තීරනය තියෙන්නෙ ඔයා අතේ යලුවා ...
මාව ඇඩ් කලත් නැතත් එදා දාපු රීලොඩ් එකට බොහොම ස්තුතී.....!!!!