Mobitel Router

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,868
    3,981
    113
    Mobitel postpaid data sim ekak thiyenawa. Okata mata router ekak ganna puluwanda bn. Un sim nathuwa router witharak wikunanawada?
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මොබිටෙල් Tripple Budy දැම්මා
    පෝන් එකේ ස්පීඩ් එක 1-2 Mbps අතර ඒපාර SLT-Mobitel S20 ර්ව්ටර් එකේ 1,3,5 ඕෆ් කරලා band එකින් එක ඔන් කරලා බැලුවා . බෑන්ඩ් 1 එකේදි නෝ සිග්නල්. ඔටෝ කනෙක්ට් වෙන්නේ බෑන්ඩ් 5, සිග්නල් බාර්ස් 4 ක් පෙන්නනවා. ඒත් වේගය 1-2 Mbps.
    🙃🥲


    IMG_20220906_211740.jpg

    ------ Post added on Sep 6, 2022 at 9:20 PM