ubalage mobitel selfcare app eka me welawe wada karanawada ?
Mage load wenne na
Mage load wenne na


mobitel speed slow wela nadda umbe?update කළාද? ඊයේ මගෙත් app එක open කළාම connected නෑ කියලා වැටුනා. update කළාම හරිගියා.
slow. මේ දවස් ටිකේ airtel use කරන්නෙ.mobitel speed slow wela nadda umbe?