mobitel sim offer

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
එල බං අනිවා මට ඉක්මණටම කියපං චෙක් කරලා, අද දවසෙ නැති වුණත් මේ මාසෙ ඇතුලත ආයිත් දෙයි නේද බං? හරි බං උඹ චෙක් කරලම කියපංකො, එල!
නාන්න සිම් අරන් දෙන්නම් 500 ගාණේ.............
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නාන්න සිම් අරන් දෙන්නම් 500 ගාණේ.............

    එල ,
    මම පාවිච්චි කරන්නෙත් මෙයාගෙන් ගත්ත එකක් තමයි Elakiri.com එකෙන් ඉස්සෙල්ලම සිම් එක ගත්තෙත් මමද කොහෙද ..පට්ට ලාබයි , ගන්න උන් බය නැතුව ගනිල්ලා..
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    එල ,
    මම පාවිච්චි කරන්නෙත් මෙයාගෙන් ගත්ත එකක් තමයි Elakiri.com එකෙන් ඉස්සෙල්ලම සිම් එක ගත්තෙත් මමද කොහෙද ..පට්ට ලාබයි , ගන්න උන් බය නැතුව ගනිල්ලා..

    ඔව්.මචෝ.උඹ තමයි එළකිරි එකෙන් සිම් එකක් මුලින් ම ගත්තේ.එළකිරි යාලුවන්ට මම දෙන්න පුළුවන් සාධාරණ ම මුදලට සිම් 200ක් විතර දුන්නා දැනට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mona paduda ban...upahara ekata wada pattama labai...yako maseta rs.150i...winadi 1500i sms 1500i 1.5 GB..padu koheda ban sudu

    150ට 1.5GB :shocked: :shocked:
    කොහෙද බං එහෙම දාල තියෙන්නෙ :shocked: :shocked:
    මොබිටෙල් උන්ගෙ සයිට් එකේ ඔය ගැන විස්තර්යක් නැද්ද :shocked: :shocked:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඔව්.මචෝ.උඹ තමයි එළකිරි එකෙන් සිම් එකක් මුලින් ම ගත්තේ.එළකිරි යාලුවන්ට මම දෙන්න පුළුවන් සාධාරණ ම මුදලට සිම් 200ක් විතර දුන්නා දැනට
    :love:
    11.gif
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    150ට 1.5GB :shocked: :shocked:
    කොහෙද බං එහෙම දාල තියෙන්නෙ :shocked: :shocked:
    මොබිටෙල් උන්ගෙ සයිට් එකේ ඔය ගැන විස්තර්යක් නැද්ද :shocked: :shocked:

    Machan ithin dawasata 50mb gane dawas 30ta 1.5gb neh ban...meke un prasiddiye dena ekak nemei.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Machan ithin dawasata 50mb gane dawas 30ta 1.5gb neh ban...meke un prasiddiye dena ekak nemei.

    http://www.hutch.lk/day-time-blast/
    මේක බලපං :D :D :D :D
    197 එක :D :D :D
    2GB දෙනව = 2048MB
    197න් බෙදුවාම රුපියලකට 10.395939086294416243654822335025MB හම්බවෙනව :yes: :yes:
    1.5GB = 1536MB
    රුපියල් 150න් බෙදුවාම
    රුපියලකට 10.24MB ලැබෙන්නෙ
    10.395939086294416243654822335025 > 10.24
    ඒ නිසා ඕකට වඩා හුච් ලාබයි :D :D :D :D
    අනික ඕකෙ දවසට 50MB
    දවසකට පනහක් ඇද්ද බං :no: :no: :no:
    දන්නෑ ඉතිං උඹේ කැමැත්තක් :D :D
    වැඩියෙන් ලාභ එක පෙන්නුව :yes: :yes: :yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31

    හච් එකේ 197 ට data විතරයිනේ. මේකෙ m2m talk time 50min & 50 free meaasge ත් හම්බෙනව. අනික හච් වගේ එකක් සාමාන්‍යයෙන් පාවිච්චියට හරියන්නෑ බන්. Data වලට විතරක් නම් ඉතින් OK :):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මෙහෙමයි බං මේ කියන මොබිටෙල් Offer එක හරියටම ලැබෙනවා නම් මේක ගොඩක් ලාබයි බං, Mobitel & Hutch Compare කරන්න බෑ බං ලොකුම වෙනස ඒක, ඊට අමතරව මෙතැන Free Call 50mins දෙනව නේ බං, M2M Free Call කියන්නේ ගොඩක් වටිනවා බං
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    හච් එකේ 197 ට data විතරයිනේ. මේකෙ m2m talk time 50min & 50 free meaasge ත් හම්බෙනව. අනික හච් වගේ එකක් සාමාන්‍යයෙන් පාවිච්චියට හරියන්නෑ බන්. Data වලට විතරක් නම් ඉතින් OK :):)

    මෙහෙමයි බං මේ කියන මොබිටෙල් Offer එක හරියටම ලැබෙනවා නම් මේක ගොඩක් ලාබයි බං, Mobitel & Hutch Compare කරන්න බෑ බං ලොකුම වෙනස ඒක, ඊට අමතරව මෙතැන Free Call 50mins දෙනව නේ බං, M2M Free Call කියන්නේ ගොඩක් වටිනවා බං

    ඔව් කෝල්ස් sms නම් අතෑරල තමා ලාභෙ බැලුවෙ :yes: :yes:
    ඒත් බං සමහරු ඉන්නවනෙ කෝල් sms වලිං වැඩක් නැති :no: :no:
    මගෙ එයාටෙල් එකේ sms සීයක්ද කොහෙද තියෙනව කෝලුත් විනාඩි දහයක්ද කොහෙද තියෙනව තේරුමක් නෑ බං පාවිච්චි වෙන්නෙම නෑ ඔහේ තිබිල එක්ස්පයර් වෙනව.. :no: :no: :no:
    මට නං ඕනෙ ඩේට විතරයි ඒ නිසා හුච් එක ලාභයි :yes: :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් කෝල්ස් sms නම් අතෑරල තමා ලාභෙ බැලුවෙ :yes: :yes:
    ඒත් බං සමහරු ඉන්නවනෙ කෝල් sms වලිං වැඩක් නැති :no: :no:
    මගෙ එයාටෙල් එකේ sms සීයක්ද කොහෙද තියෙනව කෝලුත් විනාඩි දහයක්ද කොහෙද තියෙනව තේරුමක් නෑ බං පාවිච්චි වෙන්නෙම නෑ ඔහේ තිබිල එක්ස්පයර් වෙනව.. :no: :no: :no:
    මට නං ඕනෙ ඩේට විතරයි ඒ නිසා හුච් එක ලාභයි :yes: :yes:

    ඔව් බං ඩේටා වලට නම් මොබිටෙල් හරියන්නේ නෑ, ඉන්ටර්නෙට් අන්තිමයි එකේ නම් :no::no::no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට අද සිම් එක ආවා මචං, ගොඩක් ස්තූතියි උදව්වට, ඒ වගේම මම Mobitel Customer Care Call කරල ඇහුවා මේ Offer එක ගැන එහෙන් කිව්ව විදියට මේ Promotion එක නැති වෙන්නේ නෑ බං,

    එලකිරි එකේ ඕන කෙනෙක් බය නැතුව මෙයාගෙන් සිම් ගන්න, :yes::yes::yes: