mobitel sim offer

reputation_neg.gif
mobitel sim offer 10-17-2015 12:47 PM hukapan pakaya tho - buddikahl

මේ වගේ සක්කිලි හින්දා තමා තමන්ගෙ පාඩුවේ බිස්නස් එකක් කරගන්න එකෙට්ටවත් බිස්නස් එක කර ගන්න වෙන්නැත්තෙ මූ හෙන හොද පොරක් මමත් සිම් එකක් ගත්තා ඒක හොදට වැඩ.
12112228_1667405070158379_2700080283004353952_n.jpg

මුන් එලකිරියෙන් පන්නලම දාන්න ඕනෙ ඇඩ්මින්ගෙ අවධානයට
 
  • Like
Reactions: SLCRI and sithija.h

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    reputation_neg.gif
    mobitel sim offer 10-17-2015 12:47 PM hukapan pakaya tho - buddikahl

    මේ වගේ සක්කිලි හින්දා තමා තමන්ගෙ පාඩුවේ බිස්නස් එකක් කරගන්න එකෙට්ටවත් බිස්නස් එක කර ගන්න වෙන්නැත්තෙ මූ හෙන හොද පොරක් මමත් සිම් එකක් ගත්තා ඒක හොදට වැඩ.
    12112228_1667405070158379_2700080283004353952_n.jpg

    මුන් එලකිරියෙන් පන්නලම දාන්න ඕනෙ ඇඩ්මින්ගෙ අවධානයට

    මටත් ඔය විදියටම බැනලා ෙරප් කපල තිබ්බා බං,
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    reputation_neg.gif
    mobitel sim offer 10-17-2015 12:47 PM hukapan pakaya tho - buddikahl

    මේ වගේ සක්කිලි හින්දා තමා තමන්ගෙ පාඩුවේ බිස්නස් එකක් කරගන්න එකෙට්ටවත් බිස්නස් එක කර ගන්න වෙන්නැත්තෙ මූ හෙන හොද පොරක් මමත් සිම් එකක් ගත්තා ඒක හොදට වැඩ.
    12112228_1667405070158379_2700080283004353952_n.jpg

    මුන් එලකිරියෙන් පන්නලම දාන්න ඕනෙ ඇඩ්මින්ගෙ අවධානයට

    me mokakda ban? :baffled::baffled:

    mama mugen sim 2k gatta... sathiyak yanna kalin sim 2 hambuna... elatama weda..
     
    • Like
    Reactions: Sachira123

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගන්නකන් බයේ හිටියේ. හොඳ පොරක්. දෙන්න පුළුවන් අඩුම ගානට දුන්නා. කව්රුත් දුන්නේ නෑ ඒ ගානට. කුහක පොරක් නෙවෙයි. ආයේ අලුත් අලුත් දේවල් හම්බ උනොත් අපි එක්ක බෙදාගන්න මචන්. දැන් SIM එක දෙන්නේ නෑලු Mobitel එකෙන් :oo:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මාසයකින් ආවේ එළකිරි එකට.
    ඒ ඉතින් එයාට කරන්න පුළුවන් උපරිම දේ තමයි එයා කරලා තියෙන්නේ,
     
    • Like
    Reactions: Sachira123

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මාසයකින් ආවේ එළකිරි එකට.
    ඒ ඉතින් එයාට කරන්න පුළුවන් උපරිම දේ තමයි එයා කරලා තියෙන්නේ,

    Rs:5 sim eka thiyada machan