mobitel sim offer

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔක හොර SIM එකක්..... රුපියල් 350ක් ගෙවන්න ඔන නෑ , Mobitel එකෙන් කලෙන් කාලෙට එක එක ප්‍රොමොශන් කරනව.එතකොට නිකම්ම ගතහැකි. අනික ඔක ටික දවසකින් Disconnect කරනව. උපරිම මාස දෙකයි...... Mobitel කාරයො මාර්කට් ශෙයර් එක වැඩිකර ගන්න හොර SIM විකුනනවා.....

    Nodanna ewa kiyawanna epaa bro,
    Oya sim eke story eka danna eka dannawa
    Mama aran namatath change kala
    Kisi awulak ne , anika smart phone ekakata
    Hoda sim ekak oka net charges baladdi me dawas wala
     
    Last edited:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    Nodanna ewa kiyawanna epaa bro,
    Oya sim eke story eka danna eka dannawa
    Mama aran namatath change kala
    Kisi awulak ne , anika smart phone ekakata
    Hoda sim ekak oka net charges baladdi me dawas wala

    උම්බ සිම් එක ගත්තෙ කීයක් දීලද ? නිකන්ද ? රුපියල් 3500.00 වෙනව සිම් එක. බොරුවට ID එක ඉල්ලුවට මගෙ නමට ඩෙන්නෙත් නෑ. මෙවා සම්පූර්නයෙන්ම තහනම් වැඩ. සිම් එක ගත්තු invoice එකක් තියෙද ? මුන් company නමට ගත්තු සිම් වෙනම හිතෙන හිතෙන ගනන් වලට විකුනනව....
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    උබ සිම් එකක් හොයාගන්න බැරුව නේද තප්පුලන්නේ ? දැන් අර රුපියල් 10 sim එකවත් ගනින් කෑගහන්නේ නැතුව
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය SIM තාම තියෙනවද? කොළඹින් ගන්න පුළුවන්ද? තැපැලෙන් එවනවානම් කොහොමද?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔක හොර SIM එකක්..... රුපියල් 350ක් ගෙවන්න ඔන නෑ , Mobitel එකෙන් කලෙන් කාලෙට එක එක ප්‍රොමොශන් කරනව.එතකොට නිකම්ම ගතහැකි. අනික ඔක ටික දවසකින් Disconnect කරනව. උපරිම මාස දෙකයි...... Mobitel කාරයො මාර්කට් ශෙයර් එක වැඩිකර ගන්න හොර SIM විකුනනවා.....

    boru kiyanta epa bn... oya sim thama wada... owa campus walata giya promotionne....
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    පොඩ්ඩා;22102398 said:
    උබ සිම් එකක් හොයාගන්න බැරුව නේද තප්පුලන්නේ ? දැන් අර රුපියල් 10 sim එකවත් ගනින් කෑගහන්නේ නැතුව

    ඔය සිම් විකුනන එකයි , උම්බවයි , දෙන්නම අකුලෝලම යන්න , හිටපන් පාරිභෝගික සේවා අදිකාරියට පැමිනිල්ලක් දාන්න. අම්මප දානව....
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔය සිම් විකුනන එකයි , උම්බවයි , දෙන්නම අකුලෝලම යන්න , හිටපන් පාරිභෝගික සේවා අදිකාරියට පැමිනිල්ලක් දාන්න. අම්මප දානව....
    මම කිව්වා හරි නේ . ඉදහන් එකක් හොයලා දෙන්න . තව අලුත් එකකුත් තියෙනවා එකක්ම ගම්මුද ? මයේ අම්මා.

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    පොඩ්ඩා;22107875 said:
    මම කිව්වා හරි නේ . ඉදහන් එකක් හොයලා දෙන්න . තව අලුත් එකකුත් තියෙනවා එකක්ම ගම්මුද ? මයේ අම්මා.

    :D:D:D:D:D:D:D:D:D