Mobitel sim

nish100

Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    Yaluwane mata podi help ekak one....mage mobitel sim eka PUK BLOCK wela.....pin number eka 10 parama try krala waraduna....dan sim eka iwarai...mata meka goda daganna widiyak nadda...contact numbers tika aith mata ganna widiyak nadda...ane plez....mama dan mokada karanna one...danna deyak thiye nam kiyanna yaluwane oyalata godak thanx.....
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර

    තාම Puk නො ගහන්න පුළුවන් නම්, උබේ නමට නම් සිම් එක තියෙන්නේ Custermer Care එකට කතා කරලා උබේ ID , full name දීලා PUK එක ඉල්ල ගනින්. නැතම් ලගම ශාකාවට පලයන්.

    සිම් එකේ දැන් PUK එක ගහන්න මොකක් වත් එන්නේ නැත්ම් සිම් එක ඉවරයි පුතේ. ඔය නො එකටම වෙන සිම් එකක් උබට Mobitel ශාකාව්කින් ගන්න පුළුවන්.

    ඔය PUK1 , PUK2 No එක උබේ සිම් #888# Dial කරලා ලබා ගන්න පුළුවන්. (හැබැයි බ්ලොක් වෙන්න කලින් බ්ලොක් උනාට පස්සේ බැහැ)
     
    Aiyooooooo machan ehemada....block wela machan PUK ghanna mokuth enne na.....thanx machan e gana kiwwata .....mata e number ekama thiyena sim ekak ganna puluwan wei neda machan mage namata thami register karala thiyenne.....
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    පුක් බ්ලොක් වෙලා නම් ඉතින් බඩ යන්න බෙහෙත් බොන්න වෙනවා :P
    මොබිටෙල් එකට කතා කරපන් උන් දෙනවා කෝඩ් එක
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Aiyooooooo machan ehemada....block wela machan PUK ghanna mokuth enne na.....thanx machan e gana kiwwata .....mata e number ekama thiyena sim ekak ganna puluwan wei neda machan mage namata thami register karala thiyenne.....

    ඔව් පුළුවන්. Mobitel ශාකාවකට යන්න. මමත් මගේ නො එකට Mobitel එකෙන් සිම් කාඩ් 7-8 අරන් තියෙනවා. අවසාන ගත්තේ 2012 දී එතකොට රු 100 ගත්තේ දැන් නම් ගනම් දන්නේ නැහැ
     
    nish100

    Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    ඔව් පුළුවන්. Mobitel ශාකාවකට යන්න. මමත් මගේ නො එකට Mobitel එකෙන් සිම් කාඩ් 7-8 අරන් තියෙනවා. අවසාන ගත්තේ 2012 දී එතකොට රු 100 ගත්තේ දැන් නම් ගනම් දන්නේ නැහැ

    Ok godak thanx machan....heta mama ghin balannam.....
     
    nish100

    Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    පුක් බ්ලොක් වෙලා නම් ඉතින් බඩ යන්න බෙහෙත් බොන්න වෙනවා :P
    මොබිටෙල් එකට කතා කරපන් උන් දෙනවා කෝඩ් එක

    thx. machan.....code gahanna den na sim eka block karala....wena sim ekak ganna wenawa yaluwe.....
     
    nish100

    Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    PUK BLOCK wela:(

    2.gif
    2.gif
    2.gif