පොඩි help එකක් අවශ්‍යව ඇත
. අපි දැනට පාවිච්චිකරන්නේ Dialog 4G. ඊයේ අපි YouTube live stream එකක් කරා SLDevTalks channel එකේ. සාමාන්‍ය වෙලාවට වැඩකරාට ඊයේ තේරුණා connection එකේ නියම තත්වේ. Stream එක මැදදි connection එක ඩ්‍රොප් වෙන්න ගත්ත. Dialog එකේ upload ස්පීඩ් එකත් ගොඩක් අඩුයි. ගැටලුව තියෙන්නේ Mobitel, SLT, Dialog මේ ඔක්කොගෙම අවුල් සෑහෙන්න තියෙනවනේ. ඉතින් මෙවෙලාවේ කට්ටිය හිතෙන විදියට අවුල් අඩුම, stable streaming එකක් කරන්න හිතන්නවත් පුළුවන් (මොකෙන් උනත් ටිකක් අමාරු වෙයි) connection එක මොකක්ද?
Last edited:
