You must spread some Reputation around before giving it to Sara531 again.
අපි නම් දුන්නා.....අපෙ නැනෙ ඔය වෙනස්කම්

මම කොහොමත් රෙප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙනෙ. ඒ නිසා එක පාරක් කෙනෙක්ට දුන්නොත් ආයෙ මාස ගාණකට දෙන්න වෙන්නෙ නෑ 
මම කොහොමත් රෙප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙනෙ. ඒ නිසා එක පාරක් කෙනෙක්ට දුන්නොත් ආයෙ මාස ගාණකට දෙන්න වෙන්නෙ නෑ
![]()
300-500kb wage bnඅප්පා එහෙමද. ස්ලෝ කිව්වෙ මචං ස්පීඩ් මොන වගේද
wadak nae300-500kb wage bnwadak nae
gdrive nm 2-3mbps enawa

මෙ ටය්ම් වලට දාන්න එපා..පට්ට ස්ලො..උදෙ 9න් පස්සේ දාපං.ආය 1.30න් පස්සෙ ස්ලො..speed 300kbps වගේ යන්නෙ...උදේ 9න් පස්සේ 1M 2M අතර එනවා..
ay oi dan oka slow welada. kalinuth slow una sathiyakin wage apahu hari giya. iwasala balapan poddak![]()