Mobitel Time Based Package...???

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අපි නම් දුන්නා.....අපෙ නැනෙ ඔය වෙනස්කම්

    :sorry::sorry: මම කොහොමත් රෙප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙනෙ. ඒ නිසා එක පාරක් කෙනෙක්ට දුන්නොත් ආයෙ මාස ගාණකට දෙන්න වෙන්නෙ නෑ :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :sorry::sorry: මම කොහොමත් රෙප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙනෙ. ඒ නිසා එක පාරක් කෙනෙක්ට දුන්නොත් ආයෙ මාස ගාණකට දෙන්න වෙන්නෙ නෑ :sorry:

    හාකො හාකො......
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ay oi dan oka slow welada. kalinuth slow una sathiyakin wage apahu hari giya. iwasala balapan poddak :dull:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    මෙ ටය්ම් වලට දාන්න එපා..පට්ට ස්ලො..උදෙ 9න් පස්සේ දාපං.ආය 1.30න් පස්සෙ ස්ලො..speed 300kbps වගේ යන්නෙ...උදේ 9න් පස්සේ 1M 2M අතර එනවා..
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මෙ ටය්ම් වලට දාන්න එපා..පට්ට ස්ලො..උදෙ 9න් පස්සේ දාපං.ආය 1.30න් පස්සෙ ස්ලො..speed 300kbps වගේ යන්නෙ...උදේ 9න් පස්සේ 1M 2M අතර එනවා..

    අඩේ එල. තැන්කූ. උම්මා