Mobitel Upahara Needed

rayanpu

Junior member
  • Mar 14, 2007
    41
    0
    6
    Ekanam aththe. ID Copy ekak ekke Letter ekak sign kerela gannai baluwe. Ethekote wishwaseyak athi wenewane. Thanks yalu support ekate.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Discon ඒවා ආයේ කනෙක්ට් කරන්නේ නෑ මචෝ දැන් උන්.... ඩයලොග් බ්ලාස්ටරුත් එහෙමයි දැන් ආයේ ඩිස්කනෙක්ට් ඒවා දෙන්නේ නෑ....
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    disconnect karanna inna ekkenek gen thama ganna wenne. eth deida kiyla nan sure na. mamath me disconnet karanna baruwa inne. connection eka gannakota agreement ekak gahanawane 2 years da koheda disconnet karanna ba kiyala
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Discon ඒවා ආයේ කනෙක්ට් කරන්නේ නෑ මචෝ දැන් උන්.... ඩයලොග් බ්ලාස්ටරුත් එහෙමයි දැන් ආයේ ඩිස්කනෙක්ට් ඒවා දෙන්නේ නෑ....

    අනෙ පලයන් බන් යන්න...අපේ අම්මගෙ උපහාර සිම් එකත් මම පෙරේද කොල් කරල රී කනෙක්ට් කර ගත්ත.... :yes: