Mobitel UPAHARA SIM

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    dhanusha83 said:
    UPAHARA Ela....Dialog Suckk.. Dont use Crazy Dialogs......

    Machan SIM sell karan eka dangerous....

    yes machan!! SIM ekak sell karanawanam branch eken Uge namata reg karala ganna oni!!
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mokdda machan Dialog SUG eke ubata thiyena problem eka ? Mama dan 3 years use karanawa machan kisi aulak na..
    mama dialog valata kade yanawa newei eth dialog thamai hodama servise provider sri lankawe mama danna vidiyata..
    ape ayya gawa upahara ekak thiyenwa patta chaa machan..
    8.PM idala 6.AM wenakan free na. 50 cent da koheda charge wenawa. SAT / SUN free na.
    eka machan office time witharai fee denne.
    anika horata bill enawa eka eka magul add wela. danna nisa machan kiyanne. Danna kenek upahara use karanna epa. specially mal kadana un.

    ..................................................​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මේක පරණ සීන් එකක් බං.... 2008 එකක්... ඒ දවස් වල මගේ SUG එකේ රෑට කෝල් ගන්න බෑ.... දැන් නම් මට SUG එකයි, උපහාරෙයි, දෙකක්ම තියෙනවා..... SUG එකට Blaster Activate කරගත්ත නිසා, උපහාරෙයි, ඩයලොග් එකෙනුයි, බිල අඩු කරගෙන වැඩ ටික ඔක්කොම කරගන්නවා..... :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේක පරණ සීන් එකක් බං.... 2008 එකක්... ඒ දවස් වල මගේ SUG එකේ රෑට කෝල් ගන්න බෑ.... දැන් නම් මට SUG එකයි, උපහාරෙයි, දෙකක්ම තියෙනවා..... SUG එකට Blaster Activate කරගත්ත නිසා, උපහාරෙයි, ඩයලොග් එකෙනුයි, බිල අඩු කරගෙන වැඩ ටික ඔක්කොම කරගන්නවා..... :)

    2zyftpg.png

    Machan Dialog Blaster/ dialog SUG kiyanne machan nidanayak vage deyak. Mokada dan TRC eken okkoma free dena eka nawaththala thiyenne.
    JUN 6 idala SUG eka service provider kenek wath denne na. office / couple / coparate okkoma cancel mokada ewagin rajayata tax enne nathi nisa.
    dan uba gava Blaster / SUG thiyenava nam thiya ganin cancel karanna yanna epa. ehema karoth uba passe duk vevi. aparade kiyala.

    ..................................................​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්..... මේ උපහාරෙයි / ඩයලොග් එකයි නම් කැන්සල් කරන්නේ නෑ..... අපරාදේ මම කලින් තව බ්ලාස්ටර් එකක් තියන් හිටියා..... ඒක කෑන්සල් කරා.... බැන්දට පස්සේ ඔච්චර මොනවා කියලා මල් කඩන්නද.....?? :P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඔව් ඔව්..... මේ උපහාරෙයි / ඩයලොග් එකයි නම් කැන්සල් කරන්නේ නෑ..... අපරාදේ මම කලින් තව බ්ලාස්ටර් එකක් තියන් හිටියා..... ඒක කෑන්සල් කරා.... බැන්දට පස්සේ ඔච්චර මොනවා කියලා මල් කඩන්නද.....?? :P

    2zyftpg.png

    ela ela macho !! :P:P

    ..................................................​