dhanusha83 said:UPAHARA Ela....Dialog Suckk.. Dont use Crazy Dialogs......
Machan SIM sell karan eka dangerous....
Mata mal kadannai ban SIM ekak onaa...wena deyakata newei.....

dhanusha83 said:UPAHARA Ela....Dialog Suckk.. Dont use Crazy Dialogs......
Machan SIM sell karan eka dangerous....

dhanusha83 said:UPAHARA Ela....Dialog Suckk.. Dont use Crazy Dialogs......
Machan SIM sell karan eka dangerous....








Saturday & Sunday outgoing free like other weekdays.rusirumaik said:upahara hodai bila enakota thamai rath wenne
sat & sun day wala free nadda koheda, mage dawal out going walata kapila thibba.

මේක පරණ සීන් එකක් බං.... 2008 එකක්... ඒ දවස් වල මගේ SUG එකේ රෑට කෝල් ගන්න බෑ.... දැන් නම් මට SUG එකයි, උපහාරෙයි, දෙකක්ම තියෙනවා..... SUG එකට Blaster Activate කරගත්ත නිසා, උපහාරෙයි, ඩයලොග් එකෙනුයි, බිල අඩු කරගෙන වැඩ ටික ඔක්කොම කරගන්නවා.....![]()

ඔව් ඔව්..... මේ උපහාරෙයි / ඩයලොග් එකයි නම් කැන්සල් කරන්නේ නෑ..... අපරාදේ මම කලින් තව බ්ලාස්ටර් එකක් තියන් හිටියා..... ඒක කෑන්සල් කරා.... බැන්දට පස්සේ ඔච්චර මොනවා කියලා මල් කඩන්නද.....??![]()
