Mobitel usersla එන්නෝ

Aug 21, 2012
49
0
0
එළ බුවා;15243620 said:
අද දවල් මේ msg 1 ආව :baffled:

Number: +212692298499
Content:
Urgent: Congratulations!! Sirilanka mobile informs you that your cheque is ready.call for free on this number00212692298499

පෙනුමට නන් spam 1ක් :rolleyes: මේකෙ මුන් දාල තියෙන්නෙ සිරි ලංකා කියල :rofl: +212 country code තියෙන්නෙ Morocco කියල රටකට අප්‍රිකාවේ තියන තව කාටහරි ආවද මෙහෙම එකක්?:confused:
කරුවත් මේකට අහුවෙන්න එපෝ :rofl:




ow machan ape ammage 4n ekatath awith thyenawa oya msg eka. ape amma cl karala ekata. winadiyata rupiyal 50k kapila. customer care katha kalama kiynawa ehema ekak mobitel eken karanne nelu. un ehema ekak gana dannewath nelu. AHUWENNDA EPA...
 

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මට කෝල් එකක් ඇවිත් තිබ්බ දැන් දවස් 2කට විතර කලින් ඔය වගෙ නම්බර් එකකින් රැ 12.30 විතර :eek::eek:
    +212692297910 මේක තමා නම්බර් එක