අද දවල් මේ msg 1 ආව 
Number: +212692298499
Content:
Urgent: Congratulations!! Sirilanka mobile informs you that your cheque is ready.call for free on this number00212692298499
පෙනුමට නන් spam 1ක්
මේකෙ මුන් දාල තියෙන්නෙ සිරි ලංකා කියල
+212 country code තියෙන්නෙ Morocco කියල රටකට අප්රිකාවේ තියන තව කාටහරි ආවද මෙහෙම එකක්?
කරුවත් මේකට අහුවෙන්න එපෝ

Last edited:

kauruwat ahuwenata epa kiyannai damme
balana kastiya bump 1k daagena yanna 

hondamai achchiyee