මචං මේකේ ඇත්තටම අන්ලිමිටඩ් තියෙනවද යුටියුබ් වලට? 360p විතරද බලන්න පුළුවන්? Hotspot එකකින් අරන් පිසී එකේ ප්ලේ කරත් පැකේජ් එක වැඩද?
ස්තුතියි මචංලා
ස්තුතියි මචංලා
මචං මේකේ ඇත්තටම අන්ලිමිටඩ් තියෙනවද යුටියුබ් වලට? 360p විතරද බලන්න පුළුවන්? Hotspot එකකින් අරන් පිසී එකේ ප්ලේ කරත් පැකේජ් එක වැඩද?
ස්තුතියි මචංලා
25GB ලිමිට් නේ.මචං මේකේ ඇත්තටම අන්ලිමිටඩ් තියෙනවද යුටියුබ් වලට? 360p විතරද බලන්න පුළුවන්? Hotspot එකකින් අරන් පිසී එකේ ප්ලේ කරත් පැකේජ් එක වැඩද?
ස්තුතියි මචංලා
මචං උඹේ තියෙනවද ඒක25GB ලිමිට් නේ.
අන්ලිමිටඩ් ඕනී නම් එයාටෙල් දා ගනින්
මචං උඹේ තියෙනවද ඒක25 gb balanna puluwan 720p.
එකම ඒක්ස් එක යූ ටියුබ් අප්ලෝඩ් දැම්මොත් ඒ පැකේජ් එකෙන් අඩු වෙන්නෙ .හැබැයි අප්ලෝඩ් ස්පීඩ් එක 2mbps තියනවා
එකනේ මචංgodak ewage ehemai bn nathnam slow wenwa magula
මචං උඹේ තියෙනවද ඒක
25gb බැලන්ස් කිරිල්ල කෝහොමද දවසට පැයක් දෙකක් විතර ලැග්ගොත්
සෙනිකව වාෂ්ප වෙනවද?
මචං උඹේ තියෙනවද ඒක
25gb බැලන්ස් කිරිල්ල කෝහොමද දවසට පැයක් දෙකක් විතර ලැග්ගොත්
සෙනිකව වාෂ්ප වෙනවද?
------ Post added on Sep 11, 2021 at 6:30 PM
එකනේ මචං
මගේ slt web family එකක් තියෙනවා
ඒක් එකේ ඩේටා වාෂ්ප වෙනවා වගේ
යුටියුබ් ටිකක් බැලෙන නිසා මන් බැලුවේ මේක ගන්න
සිම් එකත් මොබිටෙල් තමා
------ Post added on Sep 11, 2021 at 6:31 PM
Ehema aulak na paya gana balala na 720p thama balanne.dan masa 6k withara kawadawath 25 GB iwara une naමචං උඹේ තියෙනවද ඒක
25gb බැලන්ස් කිරිල්ල කෝහොමද දවසට පැයක් දෙකක් විතර ලැග්ගොත්
සෙනිකව වාෂ්ප වෙනවද?
මචං උඹේ තියෙනවද ඒක
25gb බැලන්ස් කිරිල්ල කෝහොමද දවසට පැයක් දෙකක් විතර ලැග්ගොත්
සෙනිකව වාෂ්ප වෙනවද?
------ Post added on Sep 11, 2021 at 6:30 PM
එකනේ මචං
මගේ slt web family එකක් තියෙනවා
ඒක් එකේ ඩේටා වාෂ්ප වෙනවා වගේ
යුටියුබ් ටිකක් බැලෙන නිසා මන් බැලුවේ මේක ගන්න
සිම් එකත් මොබිටෙල් තමා
------ Post added on Sep 11, 2021 at 6:31 PM
මචං හොට්ස්පොට් එකෙන් පීසි එකේ යූටියුබ් බැලුවත් අවුලක් වෙන්නේ නෑ නේදEhema aulak na paya gana balala na 720p thama balanne.dan masa 6k withara kawadawath 25 GB iwara une na
Ehema karala na mama huthanne aulak wena ekak na banමචං හොට්ස්පොට් එකෙන් පීසි එකේ යූටියුබ් බැලුවත් අවුලක් වෙන්නේ නෑ නේද
ඒ බැලන්ස් එකෙන් නේද යූස් වෙන්නේ
මම එයාර්ටෙල් බන්..මචං උඹේ තියෙනවද ඒක
25gb බැලන්ස් කිරිල්ල කෝහොමද දවසට පැයක් දෙකක් විතර ලැග්ගොත්
සෙනිකව වාෂ්ප වෙනවද?
මතක විදිහට නෑ.eke normal data zero / zero balance thibboth wada karanne nathida? (youtube package only)
මොබිටෙල් කිසිම පැකේජ් එකක් සල්ලි නැතිව වැඩ නෑ බංeke normal data zero / zero balance thibboth wada karanne nathida? (youtube package only)