Mock Exam IDP

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන් IDP එකේ mock exam එක කලා ...මට හිතුන විදිහට උන් ඒක හදල තිබ්බෙ කේම්බ්‍රිජ් එකේ format එකට නෙමේ වගේ බන්..IDP එහෙම වෙනවද බන්...Listening එහෙම එකම විදියෙ සෙට් එකක් තිබ්බෙ..අර සරල එකේ ඉදන් difficulty වැඩි වෙන විදිහට නෙමේ හදල තිබ්බෙ..
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    General නම් අවුලක් නෑ බං. එක අතකට හොඳයි. ලේසි කියලා බලන්නේ නැතුව අමාරුම සෙනාරියෝ එකට ලෑස්ති වෙලා ගියානං හරි. Exam කවද්ද??
    thanks bro..8 Oct ban..Wish me good luck
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    thanks bro..8 Oct ban..Wish me good luck
    එල... හද්වතින්ම සුභපතනවා උඹට. Speaking එකට Indian එකෙක් සෙට් උනොත් ගොඩ. සුද්දෙක් එහෙම සෙට් උනොත් බොහොම පරිස්සම් වෙයන්. කවුරු සෙට් උනත් බය නොවී මූනදියන්. confidence පිට කතා කරපන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එල... හද්වතින්ම සුභපතනවා උඹට. Speaking එකට Indian එකෙක් සෙට් උනොත් ගොඩ. සුද්දෙක් එහෙම සෙට් උනොත් බොහොම පරිස්සම් වෙයන්. කවුරු සෙට් උනත් බය නොවී මූනදියන්. confidence පිට කතා කරපන්.
    IDP eke inne Sinhala ewun.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    IDP eke inne Sinhala ewun.
    ඔව් ඔව් IDP එකේ ඉන්නේ සින්හල එවුන් තමයි. ඒත් සමහර වෙලාවට Speaking වලට සැට් වෙන්නේ ඉන්දියන් උන් හරි සුද්දෙක් හරි. මට සෙට් උනේ ඉන්දියන් ගෑනියෙක්. අපේ වාහෙට සැට් වෙලා තියෙන්නේ සුද්දියෙක්. :yes:
     
    • Like
    Reactions: ENRIQUEADDS

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔව් ඔව් IDP එකේ ඉන්නේ සින්හල එවුන් තමයි. ඒත් සමහර වෙලාවට Speaking වලට සැට් වෙන්නේ ඉන්දියන් උන් හරි සුද්දෙක් හරි. මට සෙට් උනේ ඉන්දියන් ගෑනියෙක්. අපේ වාහෙට සැට් වෙලා තියෙන්නේ සුද්දියෙක්. :yes:
    Sirawata!

    mama thun parak kala thun parama ekama eka set una kiyapanko.

    u 7n ehata dennema na. :(
     
    • Like
    Reactions: ENRIQUEADDS

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අදාල නෑ නේද.උබට පාස් වෙන්න පුලුවන්නම් පාස්,. බීසී ෆෝමැට්ම තමයි