Moda Katha

මට මේ වගේ මෝඩ අදහස්ම එන්නෙ ඇයිද මන්ද... ඒත් මේක කාලයක් තිස්සෙ පුංචි කොල කෑල්ලක ලියවිල තිබිල පහුගිය මගෙ නිවාඩුවෙදි ටයිප් වුණ එකක්. කතා කරමුකෝ...

ModaKatha.jpg
 
Last edited:

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    අන්තිම කෑල්ල දැක්කම හිනා යනව... මටත් මං ගැනම දුකයි.
     
    cha_sl said:
    අන්තිම කෑල්ල දැක්කම හිනා යනව... මටත් මං ගැනම දුකයි.
    ඇත්තට ඔයා කිව්වම මම ආයෙත් බැලුවා. මටත් හිනා ගියා. :lol::lol:
    එහෙනං ඔයාට ඔයා ගැන දුකයි! දුකට හේතුව හොයනවද නැත්නම්....;);)
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    bohoma amaruwen try karala karala umbath apita notherenna thawath kaviyak liyala tiyenne :rofl: :rofl: ;) ara cha_sl kiuwa wage anthima tika kiyawaddi nam matath hina giya :rofl: :rofl: ;)
    elakiri elakiri :)
     
    G-Force said:

    අනේ මචෝ මේ මට දැණෙන දේවල්නේ.. කුමක් කරම්ද.. අමාරුවෙන් ලිව්වෙ නෑ. නිකම් හිතට ආපු සිතිවිල්ලක් තවත් වචන ඔබලා දික් කලා.

    හෙට අනිද්දා වෙනස් විධියෙ දේවල් ටිකකුත් කරමුකෝ...
     
    upulcranga

    Member
    Nov 9, 2007
    2,542
    2
    0
    38
    Kandy
    this looks like a quite subtle piece of work dude !, It simply implies d unknown facts we have to pursue in order to find d reality, d complete truth of our life, which I dnt think we'll b ever able to find !
    thnx for sharing freedom being
     
    maleemsg

    Member
    බෝංචි ටිකක් පරිස්සමින් ඡිවත් වෙයන් කොලුවෝ ඔයාගේ සිස්ටම් සේරම මේ අපේ මිනිස්සු අවුරුදු සිය ගණනක් එක එකාගේ කීමවල් වලට රැකගෙන සුරක්ෂිත කරගෙන එන චින්තන රටාවකට පහර ගහනවා...හෙමින් නෙවෙයි දෙදරලා යන්නම...!පිරිසිදු බුද්ධාගම අදහන මිනිස්සුත් හදහනට ඡිවිතේ සින්න කරලා නැකත් අපල පස්සේ දුවනවා....!

    හුනා චුක් චුක් ගාන්නේ නැතිව බව් බව් ගැවනම් ඌ හොද වෙන්න ඉඩ තිබ්බා...බල්ලා කනපට ගහන්න හොද නෑ ...ධාතු වඩම්මන අලියට කන් දෙක හොලව හෙලව යන්න හොදයි...:dull:

    මේවා ගැන වැඩිය කථා කරන්න හොද නෑ...තමන්ට වඩා පොඩ්ඩක් වෙනස්ව හිතන මිනිස්සුන්ට අනිත් අය කියන්නේ මානසික ලෙඩ්ඩු කියලා...
     
    maleemsg said:

    මම සෑහෙන්න කාර්ය බහුලයි මේ දින වල. ඒත් මේකට සරලව යමක් කියන්න හිතුණා. මේක මටත් සති කීපයක ඉඳන් හිතෙනවා. ඒ ගැනත් කතා කරලම වෙන අතකට යන්නයි හිතන්නේ මම.
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    mewa hitanna medawas wala mage moley ida madi.
    meka gana matanam hitenne malee kiwwa deta wada wadi deyak oya adahas karala thiyanawa kiyalai :)
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    man meke anthima verse eka 5 parakata wadiya kiyewwa..mata hituna dewal danna dan wela madiii..anidda rata dannam...

    wadiya hithanne nathuwa ayya mewage ekak liwwanam hitala liwwoth ehema ammo apita therena ekakma na...
     
    ravicplk said:

    වැඩිය හිතුවෙ නෑ කිව්වෙ වෙන මුකුත් නෙවෙයි. මේ අදහස මගේ හිතේ මාර කාලයක් තිබුණා. ඒ නිසා කවියට අදහස ගලපද්දි අමුතුවෙන් හිතන්න ඕන වුණේ නෑ... :)
     
    T.Kanch

    Member
    Jul 25, 2007
    4,576
    0
    0
    Sydney
    Ane manda mage oluwath ekka karakenna gaththa:shocked: meka moda adahasak nam nemei....
    Harima apuru nirmanayak...:yes: meka hodata kiyawanakota thamai therenna ganne:lol: :)