Which one is best?

  • Total voters
    60
  • Poll closed .

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    Vote එකක් දාලා Help එකක් දෙන්න.

    මම කලින් අදහසක් තිබ්බේ රු.30,000වගේ Phone එකක් ගන්න. පස්සේ තව රු.5000 වැඩි කරලා මේ ටිකෙන් එකක් ගන්න තමා අදහස. මොකක්ද හොද? මිට වඩා හොද ඒවා මේ ගානට ගන්න තියෙනවද?

    Xiaomi Mi A2 Lite 64GB
    xiaomi-mi-a2-lite-64gb.jpg

    https://www.gsmarena.com/xiaomi_mi_a2_lite_(redmi_6_pro)-9247.php

    Huawei Honor 7X 64GB
    huawei-honor-7x.jpg

    https://www.gsmarena.com/huawei_honor_7x-8880.php

    Nokia 6.1 64GB
    nokia-6-2018.jpg

    https://www.gsmarena.com/nokia_6_1-8972.php

    Samsung Galaxy J6 64GB
    samsung-galaxy-j6-j600.jpg

    https://www.gsmarena.com/samsung_galaxy_j6-9203.php
     
    • Like
    Reactions: IKL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    මමත් ඔය බජට් එකට ෆෝන් එකක් ගන්න හිතලා හිතලා ගත්ත J7 Duo එකක්. Sealed pack 32GB එක 32000 යි වුණේ සොෆ්ට්ලොජික් 1 Year වොරන්ටි + Free tempered glass + Cover එක්ක (කුරුණෑගල)

    Exynos 7885 Processor එක එන්නේ බෙන්ච්මාක් වල උඩින්ම තියෙන එකක්
    32GB ROM වර්ෂන් එකෙත් 4GB Ram එකක් එනවා
    Super AMOLED ඩිස්ප්ලේ එකක් එනවා
    බැටරි එක රිමුවබල් :D අමතර බැටරියක් තියාගතහැකි

    ගානට උඩින්ම වටිනවා!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    මමත් ඔය බජට් එකට ෆෝන් එකක් ගන්න හිතලා හිතලා ගත්ත J7 Duo එකක්. Sealed pack 32GB එක 32000 යි වුණේ සොෆ්ට්ලොජික් 1 Year වොරන්ටි + Free tempered glass + Cover එක්ක (කුරුණෑගල)

    Exynos 7885 Processor එක එන්නේ බෙන්ච්මාක් වල උඩින්ම තියෙන එකක්
    32GB ROM වර්ෂන් එකෙත් 4GB Ram එකක් එනවා
    Super AMOLED ඩිස්ප්ලේ එකක් එනවා
    බැටරි එක රිමුවබල් :D අමතර බැටරියක් තියාගතහැකි

    ගානට උඩින්ම වටිනවා!

    RAM eka 4GB unata free tiyenne 2gb wage neda ? :oo:

    ROM eke gb keeyak free tiyada ? :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    RAM eka 4GB unata free tiyenne 2gb wage neda ? :oo:

    ROM eke gb keeyak free tiyada ? :oo:

    ගන්නකොට කොහොම තිබ්බද කියල නං හරියටම මතක නෑ මේ වෙලාවේ 14.2GB Free ROM 2.2GB Free Ram. :yes:
     
    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    බෙන් 10;24112053 said:
    Vote එකක් දාලා Help එකක් දෙන්න.

    මම කලින් අදහසක් තිබ්බේ රු.30,000වගේ Phone එකක් ගන්න. පස්සේ තව රු.5000 වැඩි කරලා මේ ටිකෙන් එකක් ගන්න තමා අදහස. මොකක්ද හොද? මිට වඩා හොද ඒවා මේ ගානට ගන්න තියෙනවද?

    Redmi Note 7 ekak ganna 48 mp camera. ali eke check karanna
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    J7 Duo VS J6 speed test

    J7 Duo VS honor 7X speed test

    Nokia 6.1 oya set eken hondama. Build quality eka hondama eka.

    oya set eke udinma inne nokia and xiaomi mi a2 lite

    mata nm itin mi a2 lite eka thama gewana ganata watinne :love:

    Blackberry Passport
    Ulefone Armour X
    Wiko wim
    Moto G6

    11.gif