බෙන් 10;24112053 said:Vote එකක් දාලා Help එකක් දෙන්න.
මම කලින් අදහසක් තිබ්බේ රු.30,000වගේ Phone එකක් ගන්න. පස්සේ තව රු.5000 වැඩි කරලා මේ ටිකෙන් එකක් ගන්න තමා අදහස. මොකක්ද හොද? මිට වඩා හොද ඒවා මේ ගානට ගන්න තියෙනවද?
Xiaomi Mi A2 Lite 64GB
![]()
https://www.gsmarena.com/xiaomi_mi_a2_lite_(redmi_6_pro)-9247.php
Huawei Honor 7X 64GB
![]()
https://www.gsmarena.com/huawei_honor_7x-8880.php
Nokia 6.1 64GB
![]()
https://www.gsmarena.com/nokia_6_1-8972.php
Samsung Galaxy J6 64GB
![]()
https://www.gsmarena.com/samsung_galaxy_j6-9203.php
nexus 6p බලන්න
me camera settings
Last edited:


