Modern CV format please?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචංල... මට හොඳ "Modern CV/Resume formats” ටිකක් free download කරගන්න තැනක් කියහල්ලකො. Word format එකෙන් තියෙනවනම් තවත් හොඳයි. 🙏🏻🙏🏻🙏🏻
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊට වඩා ලේසිනේ LinkedIn එකෙන් Resume එකයි CV එකයි හදාගන්න එක:eek:
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Canva pro eke invite link thiynawa google eke. Ekak hoyan join weyan.eeetapsse puluwn ona pro ekak ganna
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    අදාල විස්තරත් ටික දෙන්න.............
    මේ වගේ එකක් හදල දෙන්නම්........
    හැබැයි පොඩි සේවා ගාස්තුවක් ගන්න වෙනවා (රුපියල් 250)............
    CV - Rajika Perera.jpg
    CV - old-page-0 (2).jpg
     
    • Like
    Reactions: hodakolla

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,771
    8,054
    113
    මචංල... මට හොඳ "Modern CV/Resume formats” ටිකක් free download කරගන්න තැනක් කියහල්ලකො. Word format එකෙන් තියෙනවනම් තවත් හොඳයි. 🙏🏻🙏🏻🙏🏻
     

    Attachments

    • cv word.zip
      636.3 KB · Views: 268
    • 01_A4 Size Resumes.zip
      397.6 KB · Views: 312
    • A4 Standard.zip
      401.1 KB · Views: 305