Moderna Vax එකේ සුදුයකඩ හමුවේ - Reuters

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,714
    113
    සේදවත්ත
    කොරෝනා එක්ක සටනට සුදු යකඩ දැම්මා වෙන්න බැරිද ? දැන් ඔය රත්‍රන් ගහන්නේ සකේ බෝතල් වලට රත්‍රන් දාන්නේ ඉතින් සුදු යකඩ වලත් මොනාහරි ඇති
     
    • Haha
    Reactions: NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    owa Sinopharm eken ahu unanam hithahanko lankawata Tsunami awa wage tiyei. kahutu ballo tika buranna gani kanak ahila inna nethi wei.

    Moderna neh, american neh, avulak nane
     
    • Like
    Reactions: NRTG

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    mokakada ban call awa kiyanne pahadili karapan ko? uba koheda inne?
    monitor karanawa bn, monawa hari health issues tiyenawada kiyala. government eken.

    මගෙත් එහෙමයි. තවම පළවෙනි ඒක විතරයි ගැහුවේ. දෙවෙනි එක මේ සතියේ ගහන්න තියෙන්නේ. මල මඟුලක් වෙන්නේ
    ado sirawata. mara cn eka oi . company eken gahapu nisa tak gahala gahala demma. shot dekama gehuwa. mul eke lot eka badu packet.

    muscle cramps enawa pattata. side effect da manda -_-

    dewani ekata poddak una ehema enawa, enga ridillath ekka.
    https://www.tylenol.jp/products-tylenol
    mekak aran bonna ona unoth.
    os-1 ehemath bonna kiwwa mata gahapu kena.
    ------ Post added on Sep 5, 2021 at 4:40 PM
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ado sirawata. mara cn eka oi . company eken gahapu nisa tak gahala gahala demma. shot dekama gehuwa. mul eke lot eka badu packet.

    muscle cramps enawa pattata. side effect da manda -_-

    dewani ekata poddak una ehema enawa, enga ridillath ekka.
    https://www.tylenol.jp/products-tylenol
    mekak aran bonna ona unoth.
    os-1 ehemath bonna kiwwa mata gahapu kena.
    ------ Post added on Sep 5, 2021 at 4:40 PM

    බය කරන්න එපා බොල.. :( මමයි ඔෆිස් එකේ ඩයල් එකකුයි එකම දවසේ බුක් කරේ. පොර බ්‍රහස්පතින්දා ගැහුවා, මම සෙනසුරාදා. සිකුරාදා ඉඳන් ලු මේ ලොට් එක පටන් අරන් තියෙන්නේ. :confused: බලපන්කො ඒකෙත් නූලට සෙට් උනා නේ..