russian oilඉරානෙ වාරායක් හදන්න උදවු කරා ඉන්දියාව, ඇමරිකන් උන් ලොකු වොනින් එකක් දුන්නා එ දවස් වලම,
bangaladesh unath ratath lokui, population ekath wadi.. enisa india wala wenna puluwan..ඉන්දියාව ඒ වගේ එකක් වෙන්න තරම් ලොකු වැඩියි diverse වැඩියි advanced වැඩියි බොහෝ විට (මගේ මතය)
Crisis hadana eka easy south asia wala. Penne nadda Bangladesh. Job quota ekak allan patan gaththe. Dan iwara une kohomada.bangaladesh unath ratath lokui, population ekath wadi.. enisa india wala wenna puluwan..
habai india wala ehema seen ekak wenna tharam thaama minissunta loku crisis ekak naha..
ඔව් අපිටත් සෑහෙන්න ප්රස්නයක් වේවි. වටේම රටවල් වලට කරදරක වෙනවා ෂුවර්..That is not a good idea; if India destabilizes, there will be a blood bath.
CIA eka mona hari karanawa nam RAW eka nodana inna widiyak na. Un degolloma loka balawaththu. India walata unath BRICS support eka illanna puluwan. China th ethana innawa.
ඇත්තටම බංගලිදේශයේ ත් ලොකුවට පෙන්න ප්‍රශ්නයක් තිබ්බේ නැහැ . වැඩිම ආර්ථික වර්ධනයක් තිබ්බා රට දියුණු උනා ආයෝජන ආවා ජොබ්ස් හැදුනාbangaladesh unath ratath lokui, population ekath wadi.. enisa india wala wenna puluwan..
habai india wala ehema seen ekak wenna tharam thaama minissunta loku crisis ekak naha..
Prashnayak thibba. Oye hitiya gani Election dina dina hitiye hora chanda dada. Minissu e ganita kamathi na. 2022 wage pressure ekak release une. Wenasa ape unta poddak hari mole thibba blood bath ekakata noya nawaththa ganna. Unta ehema molayak na.ඇත්තටම බංගලිදේශයේ ත් ලොකුවට පෙන්න ප්‍රශ්නයක් තිබ්බේ නැහැ . වැඩිම ආර්ථික වර්ධනයක් තිබ්බා රට දියුණු උනා ආයෝජන ආවා ජොබ්ස් හැදුනා
පොඩි ප්‍රශ්නයකට තිබ්බේ 30% හේ ජොබ් කොටා එක එකත් අන්තිමට විසුදුණා
මට නම් හිතෙන්නේ පොඩි ප්‍රශ්ණයක් ලොකුවට ලොකු කරගත්තා බංගලි
Indiawata kela wenawa nam hondai, mokada naththan okunta apita independent widiyata diyunu wenna denneth naha, ape hama industry ekama thuttu dekata deshapalana balapam karala gannawa, unge kunu okkoma wikunanna apiwa gal kollek wage thiyan innai unta ona..Crisis hadana eka easy south asia wala. Penne nadda Bangladesh. Job quota ekak allan patan gaththe. Dan iwara une kohomada.
ඒ ගෑනි ඉස්ලාම් අන්තවාදෙට ඉඩ දීලා තිබ්බෙ නෑ. නන්දය රට නන්නත්තාර කරපු වෙලාවෙ අපේ දතුත් ඒ ගෑනි ගලවන්න දක්ශ උනා. ආර්ථිකේ සුපිරියටම කරගෙන ආවා.Prashnayak thibba. Oye hitiya gani Election dina dina hitiye hora chanda dada. Minissu e ganita kamathi na. 2022 wage pressure ekak release une. Wenasa ape unta poddak hari mole thibba blood bath ekakata noya nawaththa ganna. Unta ehema molayak na.