Modi ටත් මීක් කියනවා ලු

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    ඉන්දියාව ඒ වගේ එකක් වෙන්න තරම් ලොකු වැඩියි diverse වැඩියි advanced වැඩියි බොහෝ විට (මගේ මතය)
    bangaladesh unath ratath lokui, population ekath wadi.. enisa india wala wenna puluwan..
    habai india wala ehema seen ekak wenna tharam thaama minissunta loku crisis ekak naha..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113
    Screenshot-20240807-205430-Telegram.jpg
     
    • Like
    Reactions: NRTG and vito

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    bangaladesh unath ratath lokui, population ekath wadi.. enisa india wala wenna puluwan..
    habai india wala ehema seen ekak wenna tharam thaama minissunta loku crisis ekak naha..
    ඇත්තටම බංගලිදේශයේ ත් ලොකුවට පෙන්න ප්‍රශ්නයක් තිබ්බේ නැහැ . වැඩිම ආර්ථික වර්ධනයක් තිබ්බා රට දියුණු උනා ආයෝජන ආවා ජොබ්ස් හැදුනා
    පොඩි ප්‍රශ්නයකට තිබ්බේ 30% හේ ජොබ් කොටා එක එකත් අන්තිමට විසුදුණා

    මට නම් හිතෙන්නේ පොඩි ප්‍රශ්ණයක් ලොකුවට ලොකු කරගත්තා බංගලි
    කොහොම උනත් උන් කරපු ගොන් වැඩේට උන්ට වන්දි ගෙවන්න වෙයි මෙහෙම දිගටම ඇදුනොත්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ඇත්තටම බංගලිදේශයේ ත් ලොකුවට පෙන්න ප්‍රශ්නයක් තිබ්බේ නැහැ . වැඩිම ආර්ථික වර්ධනයක් තිබ්බා රට දියුණු උනා ආයෝජන ආවා ජොබ්ස් හැදුනා
    පොඩි ප්‍රශ්නයකට තිබ්බේ 30% හේ ජොබ් කොටා එක එකත් අන්තිමට විසුදුණා

    මට නම් හිතෙන්නේ පොඩි ප්‍රශ්ණයක් ලොකුවට ලොකු කරගත්තා බංගලි
    Prashnayak thibba. Oye hitiya gani Election dina dina hitiye hora chanda dada. Minissu e ganita kamathi na. 2022 wage pressure ekak release une. Wenasa ape unta poddak hari mole thibba blood bath ekakata noya nawaththa ganna. Unta ehema molayak na.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    උබලා මේ ෆෝරම් එකේ මොකුත් කියන්න එපා බංගලාදේශ් වලට විරුද්ධව. හිනා වෙන්නත් එපා එක එක ඒවා කියලා. බංගලාදේශ්වල කට්ටිය මේ ෆෝරම් එක බලනවා. එහෙම වුණොත් ලංකාවටත් ඇටෑක් කරයි. 🤷‍♂️
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    Crisis hadana eka easy south asia wala. Penne nadda Bangladesh. Job quota ekak allan patan gaththe. Dan iwara une kohomada.
    Indiawata kela wenawa nam hondai, mokada naththan okunta apita independent widiyata diyunu wenna denneth naha, ape hama industry ekama thuttu dekata deshapalana balapam karala gannawa, unge kunu okkoma wikunanna apiwa gal kollek wage thiyan innai unta ona..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    Prashnayak thibba. Oye hitiya gani Election dina dina hitiye hora chanda dada. Minissu e ganita kamathi na. 2022 wage pressure ekak release une. Wenasa ape unta poddak hari mole thibba blood bath ekakata noya nawaththa ganna. Unta ehema molayak na.
    ඒ ගෑනි ඉස්ලාම් අන්තවාදෙට ඉඩ දීලා තිබ්බෙ නෑ. නන්දය රට නන්නත්තාර කරපු වෙලාවෙ අපේ දතුත් ඒ ගෑනි ගලවන්න දක්ශ උනා. ආර්ථිකේ සුපිරියටම කරගෙන ආවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    බංගලි පොඩි වරදක් කළා, රුසියව එක්ක නියුක් ප්ලාන්ට් දෙකකට ගිවිසුම් අත්සන් කළා. මුදල් ගෙවන්න එකඟ වුනේ, චීන යුවන් වලින්. ඇමරිකාවෙන් බේරෙන්න බෑ මොකාටවත්