Mokada hithanne mema channel ekak gana

BYP

Member
Mar 5, 2019
2
0
0
රියල් එකෙන් මේක දාන්න බෑ. එතකොට උබල මාව දැනගන්නව :baffled: ඒකයි අලුත් එකකින් මේක දාන්නේ.

මේකයි කාලෙක ඉදන් තිබ්බ යූටිබ් චැනල් එකක් කරන්න ඕන කියල අයිඩියා එකක්. වැඩ රාජකාරි අධික භාවය නිසා ඒක ටිකක් පස්සට ගියා නමුත් ඔන්න කොහොම හරි වැඩේ පටන්ගත්ත අලුත් කැමරා, මයික්, ලයිටින් ඔක්කොම සෙට් කරගෙන.

චැනල් එකනම් තනිකර පොලිටික්ස් ගැන. බලල අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරල, ලයික් එකක් දාල ශෙයා කරන සපොට් එකක් දෙන්න.

ඉදිරියෙදි, වෛද්‍ය විද්‍යාත්මක කරුනු ගැනත් චැනල් එකක් පටන්ගන්න ඉන්නව.

මේක කරගෙන යන්න උදව්වක් විදියට සබ්ස්ක්‍රයිබ් කරල සපෝට් එකක් දෙන්න. :love::love::love:

මේ තියෙන්නේ දැනට කරපු වීඩියෝ වලින් කීපයක්.









මේ තියෙන්නේ චැනල් එක.
https://www.youtube.com/channel/UCf7it4yQwuLO9hhf-IJnLQw
 
Last edited: