Mokadda me hamduruwo kiyanne?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,689
    33,918
    113
    ඔය නොකියා කියන්නේ ඒ විනාශයෙන් බේරෙන්න අපි ගාවට වරෙං කියන එක.
    එහෙම ඇවිදින් අපට දාන මාන ඉඩකඩම් මිල මුදල් පූජා කරපල්ලා කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,689
    33,918
    113
    උඹට එතෙර වෙන්න ඕනේ නම් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කරපං. එතකොට උඹටව වැටහෙයි කරන්න ඕන දේ.
    ධර්මය අහනවා නම් මීතිරිගල නිස්සරන වනයේ ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම දේශනා අහපං. මට ලංකාවේ නම් ඒ උන්නාන්සේලා විතරයි මුන ගැසිලා තියෙන්නේ බොරු පුද පූජා අනාවැකි නැතිව ධර්ම දේශනා කරන, භාවනා වැඩසටහන් කරන
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    ඔය චීනේ තායිවානේ අල්ලන එකෙන් පටන් ගන්න world war එක ගැන බන් කියන්නේ

    ඕක ගැන කියන්න අමුතු බලයක් ඕනේ නෑ ඕන බූරුවෙක්ට තේරෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    Dan marunoth ekko prethayek, ballek, kumbandayek, pisachayek.

    Awith ikmanta siwuru dagena rahath wenna lu. Eyath tawama rahath wenna hadana gaman lu. eyata kaling golayo rahth wenna ona lu. Guruwaraya rahath wenne okkoma aya rahath unata passe lu.
    Etakota api 2027 weddi marilA