Mokadda me seen eka

redhat

Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    Mokadda ban me seen eka

    18033913_1668908286749997_5714883168482774022_n.jpg
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    bump
    Me hamuduruwanta hambayo hoda gaanak denawa wage.
    Sri padaya sarwa agamika pooja stanayak kiyala thiyenawa.
    Hambayongen ethakota ton gaanak salli hambenawane, middle east idan ewana ewa.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    උන්ගේත් විශ්වාසයක් තියෙනවා ශ්‍රී පාදේ එයාලගේ ලොක්කගේ කියලා ... :sorry: වටින් ගොඩින් දැන් එකේ තනි අයිතිය ඉල්ලන්න අවශ්‍ය අඩිතාලම හදාගෙන යනවා වගේ.. :confused: ඒත් මෙහෙම පෝස්ට් එකක් දැක්ක පලියටත් විශ්වාස කරන්න අමාරුයි :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට පෙන්නේ මාතියා මේ ශාදු ස්වර්ගේ යන්න දගලනවා වගේ.. ඊයේ කිව්වා නේද අවාරේ සිරිපාද කරුණා කරන එක තහනම් කරනවා කියල.. හේතුව කිව්වේ ගිය අව්රුද්දෙ තරුණයෝ වගයක් ඇවිල්ල ජාතින් අතර සමගිය නැති වෙන වැඩක් කරා කියල.. සහජීවන ශාදු කෙනෙක් :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Giya awurudde sripaade awaare kaale sinhala un gihin ara "Adam's peak" kiyala thiyena ewa makuwane. Eka jaathiwadee wadak kiyala me paara awaare sripaade yana eka thahanam karala e hamuduruwo. Oninam Policiyen wishesha awasarayak aran ennalu.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    loku than wala inna ponna ganayo tika thamai agama kanne. me sakkili tikath deshapaluwo wage thamai. okunge thatte thaara gaanna ona
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උන්ගේත් විශ්වාසයක් තියෙනවා ශ්‍රී පාදේ එයාලගේ ලොක්කගේ කියලා ... :sorry: වටින් ගොඩින් දැන් එකේ තනි අයිතිය ඉල්ලන්න අවශ්‍ය අඩිතාලම හදාගෙන යනවා වගේ.. :confused: ඒත් මෙහෙම පෝස්ට් එකක් දැක්ක පලියටත් විශ්වාස කරන්න අමාරුයි :(

    n5o9pe.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    tambi okkomai pahara wada karana unwai okkoma eka tahanakta genath suicide bombe ekak pupurqwagena marenna hitenawa