අතක් නෙවෙයි මුගෙ අත් දෙකම නෑ. මොකක්හරි ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා තියෙන්නෙ අවුරුදු හත අටකට කලින
මූ කරන්නෙ මුගෙ ලයිව් එකට එන උන්ට පලෝවස්ලා හදලා දෙන එක
ටික්ටොක් එකේ ගිෆ්ට් ලයික් වලින් හම්බකරන්න පුලුවන් කියන්නෙ. ඇවරේජ් කෙනෙකුත් මාසෙට රු 15,000 වගේ හොයනවලු
මූට 80.000+ සෙට් වෙනවා ඇති