හැමදාම පාපෝට් පෝලිම් පෙන්නන්නෙ එක තප්පර 10 ක් අරන් නිවුස් වලට කියනවද ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාල එන්න කියලා?
ලංකාවෙ උන්ට ඕක හදාගන්න ඕන නෑ.

මේක නන් සහතික ඇත්ත. ගොඩක් උන්ගෙ තියන processes පට්ට customized. ඉතින් උන් ඒවට හරියන්න ayatem එකත් customized කරගන්න බලන්නෙ. BPR එකක් ගෙන හිතන්නෙවත් නෑ.ලන්කාවෙ උන් හිතන් ඉන්නෙ තමන්ගෙ ප්‍රොසෙස් තියෙන අවුල සොෆ්ට්වෙයා එකක් දාපුවම හරි යනව කියල. ලන්කාවෙ පොඩි පොඩි බිස්නස් වලට සොෆ්ට්වෙයා හදන එක නැවැත්තුවෙත් ඔක නිසා. හැමෝම හිතන්නෙ තමන්ගෙ තියෙන අපිලිවෙල සොෆ්ට්වෙයා එකෙන් හරි යයි කියල.
මුලින්ම මේක මැනුවලි කෙරෙන ප්‍රොසෙස් එක ඔප්ටිමයිස් කරගෙන ඉන්න ඕනි. ඊට පස්සෙ තමා සොෆ්ට්වෙයා එකකට යන්න ඕනි. නැත්තන් වැඩ ඔක්කොම අච්චාරු වෙනව.