

අපිට නම් මචන්.. අත් දැකිම් නෑ..
කෙල්ලෙක්ගෙන් ඒ විදියට ගුටි කාලා..
අනික මචන්.. අපේ මුහුණ වල්
බලලා කෙල්ලෙක්ට ගහන්න කියා බනින්නවත් හිතෙයි ද කියලා ..
මට නම් විශ්වාස කරන්න බැ..![]()


අපිට කෙසේ වෙතත් යාලුවාට
නම් ඒ ගැන අත්දැකිමක් තියෙනවා වගේ..

ඒ වගේ...
අපිට නම් මචන්.. අත් දැකිම් නෑ..
කෙල්ලෙක්ගෙන් ඒ විදියට ගුටි කාලා..
අනික මචන්.. අපේ මුහුණ වල්
බලලා කෙල්ලෙක්ට ගහන්න කියා බනින්නවත් හිතෙයි ද කියලා ..
මට නම් විශ්වාස කරන්න බැ..![]()


ඉස්සෙල්ලම කනට ගහපු කාරණේ ගැන සලකල බලන්ඩ ඕනෙ![]()
මොනවාට ද මචන්..
හොයලා බලන්න යන්නේ.. ?
ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක්ගේ තුන්
හිතකවත් මේ වගේ අදහසක් එන්නේ නෑ..
කොල්ලෙකුට කරන්න..


දැන් මේකනෙ සීන් එක.මේ ත්රෙඩ් එකේ අහල තියෙන ප්රශ්නෙ කෙල්ලෙක් ගෙන් කනේ පාරක් කෑවොත් මොකද කරන්නේ කියල.ආදරේ කරන කෙල්ලගෙන් කන කනේ පාරක් ගැන නෙමේනෙ අහල තියෙන්නෙ.මේවට කියන්නේ පොයින්ට් ඔෆ් ටෝක් කියල හික් හික්![]()






sadarana hetuwak nam mak karannada ban. mata neme wage yanawa

kamathi nam na ban mak karannada sarayak man honda parak kawa ratu wennama kellekge atin allala. e welawata pora wenna giyot guti kanna ne ban wenneසාධාරණ හේතුවක් වුනත්..
උඹ කැමති ද ...
කෙල්ලෙක් මේ විදියට උඹට සලකනවා නම්.. ?![]()

kamathi nam na ban mak karannada sarayak man honda parak kawa ratu wennama kellekge atin allala. e welawata pora wenna giyot guti kanna ne ban wenne