Moment of Love..

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
යාලුවනේ ඔන්න මට ලැබුන Photos ටිකක් ඔයාල එක්ක බෙදාගන්නයි අවේ..මේ Photos ටිකෙන් කියවෙන්න ආදරණිය මොහොතක් ගැන..කියලයි මට හිතෙන්නේ..එහෙමන් ඔයාලත් බලන්නකෝ..
නිකම් යන්නෙපා හොදනම් ලස්සන නම් අපිට සලකල යන්න ...

39044827517287919491415.jpg

38992127626684575218417.jpg

38434725806419423911633.jpg

38319626105597060660516.jpg

38112726546302683256615.jpg

38058725798919091328315.jpg

37956526561894348364197.jpg

37906626207591383794414.jpg

37888625728660431687595.jpg

31859325883933082826959.jpg

31849925803789757507921.jpg

31846126747859996434210.jpg

31767925773475093872720.jpg

31638225939228410630787.jpg

31323525932854077934813.jpg

31185625924411745445729.jpg

31095125881824416371170.jpg

31086326841737987046480.jpg

30900726022058069014420.jpg

30393625815374423016118.jpg

30233226222075049012712.jpg

30084225856082085612079.jpg

29958225770122760874613.jpg

:):):):):):):):):):):):)

ආදරේ කරන අයට ඒ අයගේ ආදරේ සාර්ථක සතුටු දායක ආදරයක් වෙන්න කියල එක සිතින් පාර්තන කරනවා...

ජයවේවා..
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ පොටෝස් ටික ඇත්තටම ලස්සනයි ආදරණීයයි.දෙන්නෙක් ගේ ඒ දෙන්න ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ආදරණීය ආදරයක් ඒ දෙන්නා ගාවම තියෙනවා අද ඇත්තටම ඒ දේ අඩුයි..ඒ නිසා බැදීම් වල ශක්තිමත්භාවයක් නැහැ..තමන්ගේ ආදරයට එහෙම වෙන්න දෙන්න එපා..නිසි පුද්ගලයාට ආදරය එකෙන්ම කරන්න එතකොට හැමදාමත් මේ වගේ ඉන්න පුලුවන්... :) REP + වටයක් දාලා එන්නලු මොකෝ කරන්නේ..
     
    awulak ne yaluwa..thanks coment1ta