Mona hu :////

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මිනිස්සු එහෙම තමයි බං. උබලයි මවා ගත්ත ලෝකවල ජීවත් වෙන්නෙ.

    ඕන කෙනෙක් කැමතියි සාර්ථක මිනිස්සු ආස්රය කරන්න.

    හොද අලුත් කාර් එකකින් ජිම් එකකට ටික දවසක් ගිහින් බලපන්. උබට හොද සල්ලිකාර යාළුවො ටිකක් සෙට් කරගන්න පුලුවන් වෙයි.

    ජීවිතේ සාර්ථක කරගන්න හොද කන්ටෑක්ට්ස් හදාගන්න ඕන බං.

    ඇත්තට මූන දීලා ජීවත් වෙයන්.


    :yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,425
    113
    කම්පැනියක් රෙජිස්ටර් කරලා කාර්ඩ් එකක් ගහගනින්
    අහපු ගමන් කියපන් CEO / Director කම්පැනිය

    ඒත් ගෙදරනේ බන් කරන්නේ. කම්පැනි කිව්වම මිනිස්සු බලන්නේ 10ක් 15 ක් වත් වැඩ කරන පොඩි හරි බිල්ඩින් එකක දාපු ඔෆීස් එකක්.කම්පැනිය කියලා ගෙදර කාමරේ පෙන්නපුවාම උන්ට තවත් ප්‍රශ්න. අනික කාර්ඩ් දෙන්න තරම් වටින උන් නෙමේ ගොඩක්ම අහන්නේ වටේ පිටි ගෙවල් වල ඉන්න ඇන්ටිලා අන්කල්ලා තමයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,425
    113
    උබට සල්ලි හරි තියෙනවනේ. මට සල්ලිත් නෑ. ජොබුත් නෑ. මම නම් දැන් ඕව අතඇරල දාල තියෙන්නේ බන්. මොන මගුලක්ද. ඕන හුත්තක් හිතා ගනින් කියල. කෙලල දානව.

    වයස කීයද? දැන් උඹ ජීවත් වෙන්නේ කොහොමද එතකොට?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,425
    113
    bump. job ekak nokara inna ekek aettama nikamekda ? nattan wahal bawa prathishaepa karanna konda tiyena ekekda obage mathaya kumak da ?

    ජොබ් එකක් කරන්නේ නැත්තේ වහල් භාවය ප්‍රතික්ෂේප කරන නිසා නම් ඔහු ව්‍යාපාරිකයෙක්වත් වෙන්න එපැයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    bump. job ekak nokara inna ekek aettama nikamekda ? nattan wahal bawa prathishaepa karanna konda tiyena ekekda obage mathaya kumak da ?

    ජොබ් කරන්නේ නැතුව කොහොමද ඉන්නෙ?
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ජොබ් එකක් කරන්නේ නැත්තේ වහල් භාවය ප්‍රතික්ෂේප කරන නිසා නම් ඔහු ව්‍යාපාරිකයෙක්වත් වෙන්න එපැයි.
    eeka aetta

    ජොබ් කරන්නේ නැතුව කොහොමද ඉන්නෙ?
    iwatha damanla dhanda uwadha dhalu la yali pala we... oya kiyanne lankawa gana bn. business mind 1k tiyena ekekta monama de nati unath goda yanna puluwan . but ape un wahallu wela jobak nathuwa jiiwithayak na kiyala hithanawa