කොහොමද? ලස්සනයි නේද?

දන්නවද ඒක මොනවා වලින්ද කරලා තියෙන්නෙ කියලා

මේක කරලා තියෙන්නේ කෝපි කෝප්ප වලින් පුදුමයි නේද?

මේ නිර්මාණයේ උස අඩි 20 යි පලල අඩි 12ක් විතර වෙනවා
මේක හදන්න මිනිස්සු 8 දෙනෙක් සහභාගි වෙලා තියෙනවා
හදන්න පැය 3ක් ගිහින් මේකට කෝපි කෝප්ප 3604ක් ඕන වෙලා තියෙනවා
මේක හදලා තියෙන්නෙ Rocks Aroma Festival එකටයි
Sydney, Australia වල
මේ කරපු නිර්මාණය බලන්න ඒ දවස ඇතුලත මිනිස්සු 130,00 විතර ඇවිත් තියෙනවා
මේ නිර්මාණ්යේ වෙනස් පාටවල් හදාගෙන තියෙන්නෙ black cofee වලට එක එක ප්‍රමාන වලින් කිරි ම්ශ්‍ර කරලයි
මේක හදපු විදිය බලන්න video එකකුත් තියෙනවා
මගේ 100 වෙනි post එක තාම බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න
+ About blood donation-my 100 post

