රුදුරු සතුරන්ගේ තෙද බල බිදින්ට..
ඔබ කල මෙහෙය අපි දිනිමි....
උඩුගුවන ජයගත් ඔබට.....
මෙවැන්නක් සිදුවෙතැයි කිසිදිනක නොසිතුවෙමි...
නමුත් දෛවයේ සරදම........
කෙලිලොල් තරුණ වියේ....
ඔබ දුටු සිහින බොදවී ගිය අයුරු....
දයාබර මොනාත් සොයුර....
ඔබගේ සොයුරන් ගුවනින් යන හඩට...
ඔබ නිඹදවම අපට සිහිවනු ඇත...
ඔබට නිවන් සුව.................