මචන්ලා පොඩි හෙල්ප් එකක් දෙන්න. මට රුපියල් NZ ඩොලර් වලට මාරු කරගන්න ඕනෙ වෙලා තියනව. වැඩේ කරගන්න වාසිදායකම කොහෙන්ද ? නිතරම රට යන අය පොඩි හෙල්පක් දෙන්න බලන්න 


kiyak oneda? uba laga pathaka nam inne karala dennam. PP one na. ona ganak dennam..