Prasanna Money Exchange (Pvt) Ltd
Meka hodayi kiyanawa ban
Sampath bank eken ganinko ban singapore walata dummy ticket ekak dhagena
rate wadi ban unge commission ekath enakota, ekai black market ganna baluwe
rate wadi ban unge commission ekath enakota, ekai black market ganna baluwe
153 ගානේ අරන් දෙන්නද ?![]()
kohenda aran denna hadanne.. hora salli da danne ne
හොර සල්ලි නම් ඉතින් බැංකුවෙන් වැඩිපුර දීලා ගණනින්.156ක් විතර දීපන් බැංකුවට. දැන් NRFC එකෙන් විතරයි බැංකුවල සල්ලි දෙන්නේ වෙන කිසිම අකවුන්ට් එක්ක රට සල්ලි දෙන්නේ නෑ. අපිට මාරු කර ගන්න ඕනේ උනාම බැංකුවෙන් ඩොලර් අරන්. ජුවලරි ෂොප් එක්කට දීල 155 ගානේ විතර ගන්න පුළුවන්. පවු කියලා ඉතින් 153 ගානේ වත් දෙන්න හැදුවේ.
NRFC එකෙන්හොර සල්ලි නම් ඉතින් බැංකුවෙන් වැඩිපුර දීලා ගණනින්.156ක් විතර දීපන් බැංකුවට. දැන් NRFC එකෙන් විතරයි බැංකුවල සල්ලි දෙන්නේ වෙන කිසිම අකවුන්ට් එක්ක රට සල්ලි දෙන්නේ නෑ. අපිට මාරු කර ගන්න ඕනේ උනාම බැංකුවෙන් ඩොලර් අරන්. ජුවලරි ෂොප් එක්කට දීල 155 ගානේ විතර ගන්න පුළුවන්. පවු කියලා ඉතින් 153 ගානේ වත් දෙන්න හැදුවේ.
![]()
Prasanna Money Exchange (Pvt) Ltd
Wellawatha
153 ගානේ අරන් දෙන්නද ?![]()